Don't like their heavy stuff, but the prog rock stuff is heavenly when you are high![]()
The voice of Mikael Åkerfeldt is Mind Blowing ..
Don't like their heavy stuff, but the prog rock stuff is heavenly when you are high![]()
හාර්ඩ් රොක් නම් අහන්නෙ කුඩු ගහන උන්ම තමා බංඅහන්න තියන ලෙවල් එකක් තියනව ඊට එහා ගියොත් අහන්න බෑ
![]()
රැල්ල කියන්නෙ එනවා යනවා කියන එක බන්..
දැන් බලපන් ඉස්සර Beach Party/Club / Party වල ගැහුවෙ Hiphop. ඒත් දැන් උබ ගියොත්
ඔක්කොම ගහන්නෙ Teach House/ Minimal / Deep House /Dubstep/ Electro / සමහරක් Commercial Tracks ඔන්න ඕක තමයි රැල්ල කියන්නෙ..
Metal ගැන මම එහෙම එකක් අහල නෑ දන්න කාලෙ ඉදලා අහන එකා හැමදාම අහනව..
The voice of Mikael Åkerfeldt is Mind Blowing ..
and his suicidal lyrics are great too 
aniwa mage yaluwo set ekak innawa un nan amu kuddo munta english terenneth na eth ahanne hard rock machan pare dakkath \m/ gena yanawa lol
it just seems to accentuate the high.aniwa mage yaluwo set ekak innawa un nan amu kuddo munta english terenneth na eth ahanne hard rock machan pare dakkath \m/ gena yanawa lol

kalen kaleta ena rallak ban. kalayak hindi ahuwa. ita pase coco jumbo ewa awa ita passe reagge ita passe hip hop rap. dan rock.
ara guitar eka pole gagaha nata pagila wage dagalana eunge sindunam ahanne na. ahana eun innawanam ekko un posh wenna dagalana leddu.![]()
rallak na kiyanna ba. mokada 90 ganan wala TNL eke MTV penanna gaththata passe thama ape eun english sindu walata purudu une. hiphop rap ehema nagala awe ita passe. internet awata passe thama oya rock seen kattiya athara yanna gaththe ita kalin owa ahuwe hena simitha kattiyak.

Internet use karana ekath Rallak kiyala kiyanna baha. e wagema rock ahanawa kiyana ekath internet eka nisa danagena ho. ekath rallak kiyanna baha
Internet kiyanne Nikan Maadyayak witharai dewal apita labaganna, saha langa karaganna.
and eke rallak thibba eka pahadilie, cz kollai ballai mesan bas ta badama anana ekai, bus kondostharayay hama ekaama hiphop ahanna gatta.
Metal කියනවනම් කොන්ඩෙ වවන්න ඕනෙ >> Bruce dickinson
Death Metal අහන්නෙ කුඩු කාරයො විතරයි >> Jim Carrey
Metal Music වල කෑගැහිල්ල විතරයි >> Opeth / Iron Maiden / Megadeth
ඉස්සෙල්ලා Real Music කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගනින් මචං..
මේ ත්රෙඩ් එකේ සමහර කමෙන්ට් දැක්කාම දුක හිතෙනව මිනිස්සුන්ගෙ සිතීමෙ පරාසය ගන..
අනිත් එක Rock / Metal සංගීතය කියන්නෙ Trend එකක් නෙමෙයි,
අනිත් එක ඒ දෙක එකක් නෙමෙයි දෙකක්
nice collection bro, seems to cover the whole thing
and you have a silencer album??? that's cool. I love that band.
hungak ewa discography and videos +Live shows serama wage thiyenawa
eka paarak hard eka giya
patta gemak deela aaye download karagatte. dan ithin thiyena net connections ekka wadak karanna ba 
My Collection of Doom & Gloom <33
![]()
+R 
හාර්ඩ් රොක් නම් අහන්නෙ කුඩු ගහන උන්ම තමා බංඅහන්න තියන ලෙවල් එකක් තියනව ඊට එහා ගියොත් අහන්න බෑ
![]()

Metal කියනවනම් කොන්ඩෙ වවන්න ඕනෙ >> Bruce dickinson
Death Metal අහන්නෙ කුඩු කාරයො විතරයි >> Jim Carrey
Metal Music වල කෑගැහිල්ල විතරයි >> Opeth / Iron Maiden / Megadeth
ඉස්සෙල්ලා Real Music කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගනින් මචං..
මේ ත්රෙඩ් එකේ සමහර කමෙන්ට් දැක්කාම දුක හිතෙනව මිනිස්සුන්ගෙ සිතීමෙ පරාසය ගන..
අනිත් එක Rock / Metal සංගීතය කියන්නෙ Trend එකක් නෙමෙයි,
අනිත් එක ඒ දෙක එකක් නෙමෙයි දෙකක්
atha gaapu eka kiyanawalu.. aliya nikan mol gahak wage kiyala 
As deka redi patiyakin geta gahala, Aliyek wa atha gaanna dunnama, Aliyage Kanak atha gaala ekek kiyanawalu..
Aliya kiyanne Kullak wage sathek kiyala.
Aliyage Kakulak atha gaala kiyanawalu... Aliya kiyanen Wan gediyak wagei kiyala.
Aliyage Ahawal ekaatha gaapu eka kiyanawalu.. aliya nikan mol gahak wage kiyala
oka thamai kiyanna thiyenne munta...
(kathawa ahulagaththe pansalaka banakata hamuduru kenek wisin deshanayakadi ahuwa buddahagama pilibanda kathawakin)

සිරාවට බන් මුන් මොනවා කියවනවද දන්නෙ නෑ..
Internet ආවම වැඩි උනාලු bla bla balh..
අපිනම් XXX බැලුවෙත් Internet ගන්න ඉස්සෙල්ල, තව මොන කතාද![]()
සිරා..it's one of a kindand his suicidal lyrics are great too
![]()
hungak ewa discography and videos +Live shows serama wage thiyenawa
![]()
![]()
eka paarak hard eka giya
patta gemak deela aaye download karagatte. dan ithin thiyena net connections ekka wadak karanna ba
Awesome+R
![]()

ඒ කියන්නෙ මුලින් ක්රිස්තියානි ආගම අදහල, ඊට පස්සෙ ආයෙමත් ක්රිස්තියානි ආගම ප්රතික්ෂේප කරන පිරිසක්. බුදුදහමේ සඳහන් වන මාරයා වගේ සංකේතයක් තමයි ක්රිස්තියානි ආගමේ සාතන්. මෙයාල අදහන්නෙ සාතන්ව.
එයාලගෙ සින්දු ඔක්කොම ඉතින් යක්කු ගැන තමයි. මියුසික් වීඩියෝ එහෙම ක්රිස්තියානි ආගමට අපහස වෙන විදිහෙ ඒව ගොඩක් තියෙනව. මුන්ගේ සංකේතය තමයි කුරුසෙ ඔලුවෙන් හිටවල. 

Dimmu Borgir කියන්නෙ ලෝකයේ අංක 1 death metal බෑන්ඩ් එකක්. මමත් ඉස්සර එයාලගෙ සින්දු ඇහුව. දැන් නම් අහන්නෙ නෑ. හැබැයි ඒ ඇහුවෙත් ඒවයේ තියෙන සමහර මියුසික් වලට තියෙන කැමැත්ත නිසා. මං හිතන්නෙත් නෑ ලංකාවෙ අය රොක් මියුසික් වල තියෙන ඒ වගේ නරක පැති වලට යනව කියල. classical rock පැත්තට යද්දි කතාව ටිකක් වෙනස්.
මට වැඩිය හොඳට ඕව ගැන දන්න කට්ටිය එලකිරියෙ ඕනතරං ඇති. 
ඔය මොන මියුසික් උනත් ඒවයේ තියෙන හොඳ දේවල් විතරක් ගත්තනම් කිසිම අවුලක් නෑ. 

වෙන රටවල් වල නම් රොක් මියුසික් වල ඒ වගේ පැත්තකුත් තියෙනව. හැබැයි ලංකාවේ තාම එහෙම තත්වයක් නෑ. අපේ අය රොක් මියුසික් වලට තියෙන ආසාව ඇරෙන්න වෙන දෙයක් නෑ. හැබැයි වෙන රටවල් වල නම් මියුසික් වලට එහා ගිය දේවල් රොක් මියුසික් එක්ක බැඳිල තියෙනව. උදාහරණයක් විදිහට ගත්තොත් death metal. රොක් මියුසික් වල උච්චතම අවස්තාවක් තමයි death metal කියන්නෙ. death metal මියුසික් කරන ගොඩක් artist ල සාතන් අදහන අය.ඒ කියන්නෙ මුලින් ක්රිස්තියානි ආගම අදහල, ඊට පස්සෙ ආයෙමත් ක්රිස්තියානි ආගම ප්රතික්ෂේප කරන පිරිසක්. බුදුදහමේ සඳහන් වන මාරයා වගේ සංකේතයක් තමයි ක්රිස්තියානි ආගමේ සාතන්. මෙයාල අදහන්නෙ සාතන්ව.
එයාලගෙ සින්දු ඔක්කොම ඉතින් යක්කු ගැන තමයි. මියුසික් වීඩියෝ එහෙම ක්රිස්තියානි ආගමට අපහස වෙන විදිහෙ ඒව ගොඩක් තියෙනව. මුන්ගේ සංකේතය තමයි කුරුසෙ ඔලුවෙන් හිටවල.
Dimmu Borgir කියන්නෙ ලෝකයේ අංක 1 death metal බෑන්ඩ් එකක්. මමත් ඉස්සර එයාලගෙ සින්දු ඇහුව. දැන් නම් අහන්නෙ නෑ. හැබැයි ඒ ඇහුවෙත් ඒවයේ තියෙන සමහර මියුසික් වලට තියෙන කැමැත්ත නිසා. මං හිතන්නෙත් නෑ ලංකාවෙ අය රොක් මියුසික් වල තියෙන ඒ වගේ නරක පැති වලට යනව කියල. classical rock පැත්තට යද්දි කතාව ටිකක් වෙනස්.
මට වැඩිය හොඳට ඕව ගැන දන්න කට්ටිය එලකිරියෙ ඕනතරං ඇති.
ඔය මොන මියුසික් උනත් ඒවයේ තියෙන හොඳ දේවල් විතරක් ගත්තනම් කිසිම අවුලක් නෑ.
![]()
because when you speak out of your ass you stink up the place. so kindly, shut it and get fucked. cos honestly you don't seem to know shit about metal.
..apologize..on the topic..rock music doesnt have anything to do with religion.That comes under metal even so its just a form of expression with a cult following as you say.see, the wonderful thing about these genres of music is you have been given the choice to decide what you want.
you should not speak out of your assbecause when you speak out of your ass you stink up the place. so kindly, shut it and get fucked. cos honestly you don't seem to know shit about metal.
btw, Dimmu borgir is not a death metal band it's called symphonic black metal..they are like the britney spears of black metal![]()
හරියට කියවපන්. ඊට පස්සෙ කතාකරපන්. එක දෙයක් විතරක් අල්ලන් කියවන්නේ නැතුව. පඬි ටෝක් දෙන්න කලින් මං කියල තියෙන දේ තේරුම් ගනින්.මට වැඩිය හොඳට ඕව ගැන දන්න කට්ටිය එලකිරියෙ ඕනතරං ඇති. ඔය මොන මියුසික් උනත් ඒවයේ තියෙන හොඳ දේවල් විතරක් ගත්තනම් කිසිම අවුලක් නෑ.

හරියට කියවපන්. ඊට පස්සෙ කතාකරපන්. එක දෙයක් විතරක් අල්ලන් කියවන්නේ නැතුව. පඬි ටෝක් දෙන්න කලින් මං කියල තියෙන දේ තේරුම් ගනින්.[/B][/SIZE]![]()

there's nothing to take from garbage, now you may proceed with whatever your other tasks.![]()

Opeth is a Swedish progressive metal band .. but,
can anyone even Cover this song ?
voice modulation / controlling is Perfect
Love this song so effing much..