EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිකිස්‌........ කොස්සක් නෙවෙයි දැන් දෝනිව තමයි යන හැම දිපන්කරේක උස්සන් යන්න වෙලා තියෙන්නේ....... :):)
    අහ්! මෙතන ඉන්න බහුතරයකට ඔය සීන් එක තියවා.. :yes:
    කීයද වයස ?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ridila.... :lol:

    popped-collar-4.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
    :(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩුම තමයි........ :lol::lol::lol::lol::lol: මරු මනුස්සයා ඉස්සරහින් පැනලා තියෙන්නේ........ පස්සේ මොකද කියන්නේ ගියේ නෑ කියනවද.......... කවුද ඉතිං මේ........?

    Winadi 5k yanna kalin news eka elakiriye...wisthara okkoma sinhalen damme..mu box athule indan log wela kiyanawa dapan owa sinhalen kiyala :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕලු මැරී කරපු එක හදිස්සියේ සිද්ද උනේ..... යන්න කලින් ජෝඩුව ආවා දෝනිව බලලා යන්නත්..... මම කියන්නම් විශ් කරා කියලා.....

    නදී තාමත් එළකිරි එනවද.......? මටත් හිතාගන්න බෑ අයියේ මොකද අපිව අමතක කරලා තියෙන්නේ කියලා නදී..... මතකනේ නියෝන් ලයිට් එකේ සිද්දියට කොල්ලුපිටියේ ඉස්ටේෂන් එකේ.....

    eda nikamata elakiri awa kiyala kiwwe... eyatath ewa amthaka wenna widihak ne malli.. mam hithanne eya dan aluth jeewithe gena hithanwa athi.. mata kiwwa husband hari hondai kiyala.. tikak salli thiyena keneklu.. kohma wunath nadee godak hondata innawa.. ae athine ithin.. api ekka katha nokarath mokada.. api ae okkoma dewal kare eyage sathuta wenuwenne... :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Winadi 5k yanna kalin news eka elakiriye...wisthara okkoma sinhalen damme..mu box athule indan log wela kiyanawa dapan owa sinhalen kiyala :lol:
    හපොයි! අරූ අමාරුවෙන් ගොඩට ආවා විතරයි! :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    eda nikamata elakiri awa kiyala kiwwe... eyatath ewa amthaka wenna widihak ne malli.. mam hithanne eya dan aluth jeewithe gena hithanwa athi.. mata kiwwa husband hari hondai kiyala.. tikak salli thiyena keneklu.. kohma wunath nadee godak hondata innawa.. ae athine ithin.. api ekka katha nokarath mokada.. api ae okkoma dewal kare eyage sathuta wenuwenne... :D

    එහෙනං....... හොඳින් ඉන්නවනම් එච්චරයි...... ඒ දවස වලත් අර ලයිට් එක ගැනත් හිනා මව මවා හිටියේ ඌත් එක්ක හොඳ ජිවිතයක් ගත කරන්නනේ....... ඉතිං හොඳ කෙනෙක් එක්ක ඒ ජිවිතේ ගත කරනවානම් අයෙ එතනින් එහා දෙයක් අපිට වැදගත් නෑ....... :):):):):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන් මාව ලිඳට දැම්මා...:(:( අර තරිය තමා සේරටම මුල..:angry::angry:

    :P

    Sirawata mama hithuwe pshu wenida paththare "film hall ekak thula aliyek ta paagi kellek nasi kiyala" news ekak yai kiyala..umba ekiwa bandoth madusamaya malagamsk wenawa sure :baffled:
     
    Status
    Not open for further replies.