EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • අනේ අම්මපා මේ තරියාත් කරන වැඩ බෝ පැල වලට මඩ ගහනවනේ ලිබර්ටියට රින්ගුවයි කියලා..... :lol::lol::lol::lol::lol:
    බෝ වර්ග 2ක් තියෙනවලුනේ ..කපුටු බෝ පැළ හෙමත් ඇති :lol:


    කෝ ...:shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ අම්මපා මේ තරියාත් කරන වැඩ බෝ පැල වලට මඩ ගහනවනේ ලිබර්ටියට රින්ගුවයි කියලා..... :lol::lol::lol::lol::lol:

    Thorathuru thakshane pilibandawa branch ekak liberty eketh dals wage ehenam:eek:
     

    kingdewi

    Well-known member
  • SLIIT එකේ ලෙක්චර් හෝල් එකේ ඉඩ මදිලු........ ඉතිං SLITT ඒකෙන් කියලා "දරුවා යන්න...... යන්න ලිබර්ටි........" කියලා......... :lol::lol::lol::lol:

    ""දරුවො, හැදෙන්න ඕනෙනම් යන්න ලිබර්ටි කිවුවලු "
    කැමතිනම් කොමාව පොඩ්ඩක් ඊළඟ වචනෙට පස්සෙ දාගන්න :lol::lol:
    " දරුවො හැදෙන්න, ඕනෙනම් යන්න ලිබර්ටි කිවුවලු "
     
    Status
    Not open for further replies.