HD player එකක් ඔනිද?

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    "Splash PRO - the ultimate HD player" කියලා තමා කියන්නේ..:cool::cool:
    nvidia graphics card කාඩ් තියනව නම් තවත් සුපිරි..:shocked::shocked:
    HD වීඩියො බලන්නම හදපු ප්ලේයරයක්..:):)
    මන් නම් වැඩියෙන්ම කැමති මේකේ සවුන්ඩ් output එක පට්ට කොලිටි නිසා..:cool::cool:

    මෙන්න සයිට් එක..වැඩි විස්තර එකේ ඇති..
    මෙතන කොටන්න..

    මේකේ තියන key features තමා..

    1-25.png

    2-25.png



    මන් ඔයාලට දෙන්න යන්නේ Splash PRO කියන version එක..:cool::cool:
    පැච් එකකුත් එක්කයි දෙන්නේ..වින්ඩොව්ස් 8 වලටත් වැඩ..:):)

    ප්ලේයර් එක බාගන්න මෙතන කොටන්න..

    පැච් එක බාගන්න මෙතන කොටන්න..

    ඉන්ස්ට්‍රොල් කරන පියවර..:nerd::nerd:
    1.Splash PRO setup එක රන් කරන්න..
    2.පැච් එක, ඉන්ස්ට්‍රොල් උනු තැනට කොපි කරලා රන් කරන්න..
    3.app එක අනිවා firewall එකෙන් බ්ලොක් කරන්න..[මෙතන මචන් Splash PRO එකේ servers/services ගොඩක් ඇති..එවා ඔක්කොම බ්ලොක් කරන්න..]
    4.enjoy it:):):):)

    සලකලා යන්න අමතක කරන්න එපා..:):)
    bump එකක් වත් දාලා යන්න..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ඕක තමයි යුස් කරන්නේ සින්දු එහෙම බලන්න
    සුපිරි කොලිටි බන් සවුන්ඩ්ස් සහ විඩියෝස්