Higher Diploma in IT වලට Jobs තියෙනවද?
මම Higher Diploma in IT (UCSC BIT first two years) Complete කරපු කෙනෙක්,
මට,
මොනවගේ එව්වටද යන්ඩ පුළුවන්?
Salary එක කීයකට විතර යන්ඩ පුලුවන්ද?
මම ඉන්නේ colombo නෙමෙඉ නිසා job වලට තරගය අඩු ඇති නේද?
මගේ BIT project එක upset, අනික් subject නම් ගොඩ.
අව්රුද්දක් තිස්සේ project එකේ විතරක් ම කරන්ඩ දෙයක් නෑනෙ
එක නිසා ඒ අව්රුද්දෙ පොඩි job එකක් කරන ගමන් Degree එක complete කරනවා...
ඔයාලගේ අදහස් කියන්ඩ? Please... Please... Please...
P.S:
A/L(Science) only 2 subjects/Good O/L

Last edited:

sorry man IT newe karanne.but mage freindslata wena ewa dekala tamai kiwwe,