2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මචන්zලා මම ටිකක් රෑ වෙලා එන්නම් මචන්zලා
U9 ලෙසටම කරන් යමන් මචන්z....
ලොවෙත් ලොවෙත් එලම ටැමිල් මික්ස් සෙට් එකක් බන් යන්නේ.
පට්ටම පට්ට..
මට පුලුවන්නම් ඔය ටික පස්සේ ශෙප් එකෙ දියන් ඈ​

Aloo Araa...ada kalinma kepenawaluda :oo::oo::baffled:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහලා ෆන් එකක් ගන්න නන්

    අනිව අනිව එළකිරි රේඩියො තමයි ඉතින්. අපිටනම් මේ එස්එල්ටී එක නිසා ෆන් එක දෙක වෙලා තියෙන්නෙ :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    20314_408124969257202_568594203_n.jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැඩක හිටියෙ මෙන්න සුදු සද එළී යනෝ...
    මම එනෝ...
    running.gif

    අඩෝව් පට්ට පට පට පට පටෝස්....
    අනිවා බොනව අද කන පැලෙන්න...
    පට්ට පට පට පටෝ...
    54.gif
    54.gif
    54.gif

    ආයෙ සුදු සද ගැන එකක් කියහන්කො පෙට්ශෝ...


    ඔන්න එහෙනම පටන් ගත්ත උඩ පනින්න
     
    Status
    Not open for further replies.