උන් දෙන්නගේ පෞද්ගලික දේවල්වලට ඇගිලි ගැසීමෙන් වලකින්න. පවුල් ආරවුල් වලට හේතුවිය හැකියි.ජයෝ යූ නෝ වට අයි මීන් දෙන්න එපා මේ හිපාටුවො එකෙකුටවත්
![]()



වතුර ටිකක්වත් බොමු.මේ සින්දු ටික අහන ගමන් බොන්නත් දෙයක් තිබුනා නම් මරු කියලත් හිතෙනවා.....



එල එල.... ආපහු වරෙන්.....මචන්zලා මම ටිකක් රෑ වෙලා එන්නම් මචන්zලා
U9 ලෙසටම කරන් යමන් මචන්z....
ලොවෙත් ලොවෙත් එලම ටැමිල් මික්ස් සෙට් එකක් බන් යන්නේ.
පට්ටම පට්ට..
මට පුලුවන්නම් ඔය ටික පස්සේ ශෙප් එකෙ දියන් ඈ
දැන් ගියොත් දෙන්නේ නෑ.මචන්zලා මම ටිකක් රෑ වෙලා එන්නම් මචන්zලා
U9 ලෙසටම කරන් යමන් මචන්z....
ලොවෙත් ලොවෙත් එලම ටැමිල් මික්ස් සෙට් එකක් බන් යන්නේ.
පට්ටම පට්ට..
මට පුලුවන්නම් ඔය ටික පස්සේ ශෙප් එකෙ දියන් ඈ



ජෝතිපාල තමා වික්කේ. මනුස්සයා නැති වුනායින් පස්සේ හොයා ගන්න නෑ.
![]()
අඩෝ පට්ට සින්දු ටිකක් යන්නෙ...
අද මගේ රෙප් +9 උනා කියහන්කෝ...
ඔන්න අද දාහ ගහන එකාට දෙනව මම +9ක්
ජයෝ යූ නෝ වට අයි මීන් දෙන්න එපා මේ හිපාටුවො එකෙකුටවත්
හා.... ඊයේ පලවෙනි ත්රෙඩ් එකේ නම් 1000 ගැහුවේ මම.....