Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    parana game nay ubala gahanay bun z:(

    අලුත් ගේම් ගහන්න කලින් පරණ ඒව ගහල හිටපන් බන්. :growl: අලුත් ගේම්ස් වලින් තාම ප්ලේ කරල නැත්තෙ AC 3 , Hitman Absolution විතරයි. අලුතෙන් එන සමහර ගේම්ස් මෙලෝ රහක් නෑ. හොඳම උදාහරණෙ තමයි BO2. :baffled: BO1 එක හොඳයි ඕකට වැඩිය. පරණ FPS ගේම් හොඳට මොලේ කල්පනා කරල ප්ලේ කරන්න ඕනෙ. Half life - Blue shift එහෙම ප්ලේ කරල තියෙන එවුන්ට මතක ඇති :lol: දැන් එන ඒව ඔහේ නිකන් වෙඩි තියන් යන්න ඕනෙ. :no:
     
    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    උදව්වක් වෂයෙන් බම්ප් එකක් දැම්මා මචං. Split Screen Games ගැහුවේ නෑ බං කාලෙකින්. ඒ නිසා අළුත් ඒවා ගැන දන් නෑ. ඒ කාලේ ගහපු ඒවා තමා ඉතින් NFSII,III , MK4 වගේ ඒවා තමා:sorry::sorry:

    Assassin's Creed III අපි හැමෝම බලං හිටපු ගේම් එකක්. පට්ට Moves ටිකක් තියෙනවා කියලා එකෙක් දාලා තිබ්බා:cool::cool:

    MK 4 මචන් - One of my all time favorites.

    එල කිරි, ගින්දර . Try කරලා බලන්නම් Assassin creed 3
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    parana game nay ubala gahanay bun z:(
    මචං මේ ත්‍රෙඩ් එක ටිකක් පරණයි දැන් :P ලඟදි දාපු පෝස්ට් කියෙව්වමම් තේරෙයි උඹට පරණ ගේම් වල රඟේ :cool::cool:

    අලුත් ගේම් ගහන්න කලින් පරණ ඒව ගහල හිටපන් බන්. :growl: අලුත් ගේම්ස් වලින් තාම ප්ලේ කරල නැත්තෙ AC 3 , Hitman Absolution විතරයි. අලුතෙන් එන සමහර ගේම්ස් මෙලෝ රහක් නෑ. හොඳම උදාහරණෙ තමයි BO2. :baffled: BO1 එක හොඳයි ඕකට වැඩිය. පරණ FPS ගේම් හොඳට මොලේ කල්පනා කරල ප්ලේ කරන්න ඕනෙ. Half life - Blue shift එහෙම ප්ලේ කරල තියෙන එවුන්ට මතක ඇති :lol: දැන් එන ඒව ඔහේ නිකන් වෙඩි තියන් යන්න ඕනෙ. :no:

    සිරා සිරා. ණ ඒවා පට්මා. දැන් ඒග්‍රෆික්ස් හොයි. ගේම් එවැඩක් නෑ. හැබැයි සර ඒවා තියෙවා පට්විදිලා තියෙ:):)
    MK 4 මචන් - One of my all time favorites.

    එල කිරි, ගින්දර . Try කරලා බලන්නම් Assassin creed 3

    ඔව් මචං. ඉස්සර මොකෙක් හරි ගෙදරට ආපු ගමන් කරන්නේ MK4 ගහන්න ගන්නවා:lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සිරා සිරා. ණ ඒවා පට්මා. දැන් ඒග්‍රෆික්ස් හොයි. ගේම් එවැඩක් නෑ. හැබැයි සර ඒවා තියෙවා පට්විදිලා තියෙ:):)

    :yes::yes:

    ඔව් මචං. ඉස්සර මොකෙක් හරි ගෙදරට ආපු ගමන් කරන්නේ MK4 ගහන්න ගන්නවා:lol::lol:

    හප්පා කියල වැඩක් නෑ. කීබෝඩ් ඉවරයි.. :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    80full.jpg

    Spider Man 1 ගැහුව.. ඉවරයි.. වරදක් නෑ..:sorry:

    80full.jpg

    Spider Man 2 ගැහුව.. ඉවරයි එකත් හොදා..:eek:

    80full.jpg

    Spider Man 3 ගැහුව.. ඒ කාලෙ හැටියට පට්ට.. ඉවරයි..:cool:

    80full.jpg

    Ultimate Spiderman ගැහුව.. කාටූන් වගේ උනාට ආතල් එකක් තියනව..:)

    80full.jpg

    Spider man : Friend or Foe ගැහුව.. මැදදී error එකක් ආව game එකේ patch එකක් වත් හොයාන ආයෙ ගහන්න ඕනෙ..:eek: ෂොට්ස් එහෙම ෆට්ට ෆට ෆට.. සුපිරි..:cool:

    80full.jpg

    ගහපු spider man series එකෙන් සුපිරිම එක මේක.. Spider Man : Web of Shadows ආයෙ සුපිරි තමා.. wolverine හිටන් ඉන්නව.. සුපිරි තමයි ! :cool::cool:

    දැන් ගහන්නෙ..
    Spider Man : Shattered Dimensions
    ස්පයිඩර් මෑන් ල හතර දෙනෙක් ඉන්නව.. game එක පරණයි සහ කාටුන් වගේ උනාට ෆට්ට ආතල් එකක් තියනව :sorry::cool:

    the-villains-of-spider-man-shattered-dimensions-201008230355418222.jpg

    Amazing Spider Man ගේන්න ගියෙ නෑ තාම ! :sorry::sorry::sorry:

    The-Amazing-Spiderman-2012--Front-Cover-69323.jpg

    Last edited:

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    Sniper Ghost warrior game eka patta e unata e eke enemies la hoya ganna patta amaruine wedi wadinawa witharai kohen thiyanawada kiyala hoya ganna hena amarui
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ubata game eka allala giyada?

    අවුලක් නෑ බං.. වීඩියෝ වල එහෙම එච්චර ආතල් එකක් දුන්නෙ නැති උනාට සුපිරි බං.. ශිෆ්ට් එක ඔබල ස්ලෝව් කරල තියද්දි අම්මෝ දැනෙන ආතල් එක :cool::cool: බුලට් කැම් එක එහෙම දැක්කහම බඩ පිරෙනව.. කැලෑවේ graphics එහෙමත් සුපිරි මට මතක විදියට..
    මොකෝ අවුල ?
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    mata karakawilla hadenawa oya magula gahaddi :lol::lol::lol:

    eka thamai matath thiyana aula elakiri wage Enimiesla tika penna innawa nam thiyala dala game eka iwara karanna puluwan mun okkoma hangilane weidi thiyanne ethakota yakata kenthiye he he

    අවුලක් නෑ බං.. වීඩියෝ වල එහෙම එච්චර ආතල් එකක් දුන්නෙ නැති උනාට සුපිරි බං.. ශිෆ්ට් එක ඔබල ස්ලෝව් කරල තියද්දි අම්මෝ දැනෙන ආතල් එක :cool::cool: බුලට් කැම් එක එහෙම දැක්කහම බඩ පිරෙනව.. කැලෑවේ graphics එහෙමත් සුපිරි මට මතක විදියට..
    මොකෝ අවුල ?

    Ow machan game eka patta bullet cam effect eka pattaaa e unata oya mama udin kiwwa aula thamai thiyenne, graphic ehemath patta thamai machan niyama game eka, e unata enemieslawa hoya ganna mokak hari hida system ekak thibuna nam hodai game eke
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    eka thamai matath thiyana aula elakiri wage Enimiesla tika penna innawa nam thiyala dala game eka iwara karanna puluwan mun okkoma hangilane weidi thiyanne ethakota yakata kenthiye he he

    Ow machan game eka patta bullet cam effect eka pattaaa e unata oya mama udin kiwwa aula thamai thiyenne, graphic ehemath patta thamai machan niyama game eka, e unata enemieslawa hoya ganna mokak hari hida system ekak thibuna nam hodai game eke

    හරියටම මතක නෑ මචන්.. map එකක් තියනවද නැද්ද කියලවත් මතක නෑ..:rofl: ඒත් මචන් මට මතක විදියට මැප් එකේ පෙන්නනව ද කොහෙද බං.. නිකං ඉන්න උන් කහ පාටට.. වෙඩි තියන උන් රතු පාටට :eek::eek: ඒ වගේ මතකයි.. මටනම් එහෙම අවුලක් ගියෙ නෑ.. ඉවර කළා..

    අන්තිමට වෙඩි තියන්න ඉන්න බුවාට කෝටි පාරක් විතර තියල එකක් තියා ගත්ත ! හැතැම්ම ගානක් එහා ඉදං තියන්න තියෙන්නෙ.. කොච්චර තිබ්බත් වදින්නෙ නෑ :lol::lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    80full.jpg

    Spider Man 1 ගැහුව.. ඉවරයි.. වරදක් නෑ..:sorry:

    80full.jpg

    Spider Man 2 ගැහුව.. ඉවරයි එකත් හොදා..:eek:

    80full.jpg

    Spider Man 3 ගැහුව.. ඒ කාලෙ හැටියට පට්ට.. ඉවරයි..:cool:

    80full.jpg

    Ultimate Spiderman ගැහුව.. කාටූන් වගේ උනාට ආතල් එකක් තියනව..:)

    80full.jpg

    Spider man : Friend or Foe ගැහුව.. මැදදී error එකක් ආව game එකේ patch එකක් වත් හොයාන ආයෙ ගහන්න ඕනෙ..:eek: ෂොට්ස් එහෙම ෆට්ට ෆට ෆට.. සුපිරි..:cool:

    80full.jpg

    ගහපු spider man series එකෙන් සුපිරිම එක මේක.. Spider Man : Web of Shadows ආයෙ සුපිරි තමා.. wolverine හිටන් ඉන්නව.. සුපිරි තමයි ! :cool::cool:

    දැන් ගහන්නෙ..
    Spider Man : Shattered Dimensions
    ස්පයිඩර් මෑන් ල හතර දෙනෙක් ඉන්නව.. game එක පරණයි සහ කාටුන් වගේ උනාට ෆට්ට ආතල් එකක් තියනව :sorry::cool:

    the-villains-of-spider-man-shattered-dimensions-201008230355418222.jpg

    Amazing Spider Man ගේන්න ගියෙ නෑ තාම ! :sorry::sorry::sorry:

    The-Amazing-Spiderman-2012--Front-Cover-69323.jpg

    උඹට කනවයි , බොනවයි , රෙ#$$% , ගේම් ගහනවයි ඇරෙන්න වෙන වැඩක් නැතුව ඇති නේද බන්? :lol: ජොබක් එහෙම කොරන්නෙ නැද්ද බන්? මං නම් ඔෆිස් එකෙන් දුන්න ලැප් එකෙන් තමයි ගේම් ගහන්නෙ.. :lol::lol: ඔෆිස් එකේ ඉඳගෙනත් ගේම් ගහන එක කරන්නෙ. බොසා දන්නවනම් මාව උයාගෙන කනව. අපි වගේ අපතයොත් ඉන්නවනෙ මේ ලෝකෙ.. :baffled:
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    හරියටම මතක නෑ මචන්.. map එකක් තියනවද නැද්ද කියලවත් මතක නෑ..:rofl: ඒත් මචන් මට මතක විදියට මැප් එකේ පෙන්නනව ද කොහෙද බං.. නිකං ඉන්න උන් කහ පාටට.. වෙඩි තියන උන් රතු පාටට :eek::eek: ඒ වගේ මතකයි.. මටනම් එහෙම අවුලක් ගියෙ නෑ.. ඉවර කළා..

    අන්තිමට වෙඩි තියන්න ඉන්න බුවාට කෝටි පාරක් විතර තියල එකක් තියා ගත්ත ! හැතැම්ම ගානක් එහා ඉදං තියන්න තියෙන්නෙ.. කොච්චර තිබ්බත් වදින්නෙ නෑ :lol::lol::lol:
    ow ow machan map eke pennanawa thamai eka dan thamai meter une apahu try ekak dila balanna ona game eka epa wela hitiye he he mama passe eka atha arala black ops gahanna patan gaththa ekath patta pata pata game eka machan uba gahuwada eka?
     
    • Like
    Reactions: ^Night Fury^

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹට කනවයි , බොනවයි , රෙ#$$% , ගේම් ගහනවයි ඇරෙන්න වෙන වැඩක් නැතුව ඇති නේද බන්? :lol: ජොබක් එහෙම කොරන්නෙ නැද්ද බන්? මං නම් ඔෆිස් එකෙන් දුන්න ලැප් එකෙන් තමයි ගේම් ගහන්නෙ.. :lol::lol: ඔෆිස් එකේ ඉඳගෙනත් ගේම් ගහන එක කරන්නෙ. බොසා දන්නවනම් මාව උයාගෙන කනව. අපි වගේ අපතයොත් ඉන්නවනෙ මේ ලෝකෙ.. :baffled:

    ෆල ෆල යන්න..:rofl::rofl: අපි තාම ස්ටඩි බූයිස්‌ ල :lol::lol:
    ජොබක් කළා බං.. :dull:
    හරියන්නෙ නෑ බං දෙකතුනම පැටලුනාම :sorry::sorry: ඒක නවත්තල දැම්ම ඒ නිසා :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ow ow machan map eke pennanawa thamai eka dan thamai meter une apahu try ekak dila balanna ona game eka epa wela hitiye he he mama passe eka atha arala black ops gahanna patan gaththa ekath patta pata pata game eka machan uba gahuwada eka?

    ආහ් ඒකනේ..
    3.gif

    බලපාන් මගෙ ටිකිරි මතකෙ පවර් එක :lol::lol::rofl::rofl:

    black ops 2 නේද බං ඔය කියන්නෙ ? 1 නෙවේ නෙ :eek:
    cod සේරම ඉවරයි බං black ops 2 ඇරෙන්න..
    මේ ටිකේ වෙලාවක් නෑ බං set උනේ.. ගේන්න යන්න ඕන :sorry::sorry:
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ආහ් ඒකනේ..
    3.gif

    බලපාන් මගෙ ටිකිරි මතකෙ පවර් එක :lol::lol::rofl::rofl:

    black ops 2 නේද බං ඔය කියන්නෙ ? 1 නෙවේ නෙ :eek:
    cod සේරම ඉවරයි බං black ops 2 ඇරෙන්න..
    මේ ටිකේ වෙලාවක් නෑ බං set උනේ.. ගේන්න යන්න ඕන :sorry::sorry:
    elazz machan, mama thama 1 iwara naha machan eka iwara wela 2 eka patan ganna ona