Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Ganja kolla

Member
Nov 9, 2012
313
17
0
උදව්වක් වෂයෙන් බම්ප් එකක් දැම්මා මචං. Split Screen Games ගැහුවේ නෑ බං කාලෙකින්. ඒ නිසා අළුත් ඒවා ගැන දන් නෑ. ඒ කාලේ ගහපු ඒවා තමා ඉතින් NFSII,III , MK4 වගේ ඒවා තමා:sorry::sorry:

තැන්කු මචෝ Help එකට.
 
Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හෆෝයි... විනාසයි.. මං ඉවරයි.. :sorry: මොකද්ද බන් මේ Mostwanted මල ජරාව. :angry::angry: ගු 70 යි. :baffled: මේක නිකන් Undercover විදිහට ගහල තියෙන්නෙ. ඒකයි මේ හැන්ඩ්ලින් අවුල්. EA ල ගහපු ජරාම කාර් ගේම් එක තමයි Undercover. :growl: Undercover තරමටම ජරා නැතත් ඒ ගති ගුණ ටිකක් තියෙනව. හැන්ඩ්ලින් ටිකක් ඒ වගේ. Undercover වගේම main menu එකක් නෑ. Undercover වලදී වගේම මේකෙත් car modification කරන්න තියෙන්නෙ නිකම්ම menu එකෙන්. මට මේක ප්ලේ කරන්න ගත්තු ගමන් මතක් උනේ Undercover. හැබැයි පොඩි ගතියකුත් නැතුවම නෙමෙයි. හැමෝම කියන විදිහට ප්ලේ කරන්න බැරි තත්වයක් නම් මට තාම ඇති උනේ නෑ. ෆට්ට කාර් ටිකක් නම් තියෙනව. :cool: මොනවා උනත් එල ගේමක්. අර ජරා ගති ටිකත් නැති උනා නම් තවත් මරු.. :frown:

    126268326-3.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    ඉවර කරහන් ඉක්මනට :cool::cool::cool:

    301011-1707.jpg

    මේ මම ගේම් ගහනව :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    මට නම් දිරෙව්වෙම නෑ බං ඕක :no::no:
    ඉවර කරහන් ඉක්මනට :cool::cool::cool:

    301011-1707.jpg

    මේ මම ගේම් ගහනව :lol:
    අපෝ බං Prey. දැන් ඉන්නේ Crash Down කියන Level එකේ. අර Plane එකක් කඩන් වැටිලා තියෙන්නේ. ටිකක් හිතන්න තියෙන ගේමක් නේද? :rolleyes::rolleyes:
    අර Spirit Walk එකෙන් ගිහින් Configurations වෙනස් කරන ඒවා එහෙම. :nerd::nerd:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට නම් දිරෙව්වෙම නෑ බං ඕක :no::no:

    අපෝ බං Prey. දැන් ඉන්නේ Crash Down කියන Level එකේ. අර Plane එකක් කඩන් වැටිලා තියෙන්නේ. ටිකක් හිතන්න තියෙන ගේමක් නේද? :rolleyes::rolleyes:
    අර Spirit Walk එකෙන් ගිහින් Configurations වෙනස් කරන ඒවා එහෙම. :nerd::nerd:

    දැන් තියන ඒව ගහල ඔය ඕක ගැහුවහම එහෙම වෙනව බං :sorry::sorry:
    හිතන්න නෙවේ බං උබ ඕක ඉවර කරහන් පුළුවන් නම්.. ඔට්ටුයි බෑ :lol::lol:
    වමනෙ යනව මැද හරියෙදි උබට :rofl::rofl: කාල වරෙන් කො
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    දැන් තියන ඒව ගහල ඔය ඕක ගැහුවහම එහෙම වෙනව බං :sorry::sorry:
    හිතන්න නෙවේ බං උබ ඕක ඉවර කරහන් පුළුවන් නම්.. ඔට්ටුයි බෑ :lol::lol:
    වමනෙ යනව මැද හරියෙදි උබට :rofl::rofl: කාල වරෙන් කො
    බොරු කියන්න ඕනේ නෑනේ. මම නම් ඒලියන් රෙද්දවල් වලට කැමතිම නෑ :growl::growl:
    අප්පිරියාවකට එහෙම නෙමෙයි.:no::no: ඉවර කරන එක නම් ලොකු දෙයක් නෙමෙයි බං :P :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Company+of+Heroes2.jpeg

    Company of Heroes

    meka play karala nedda kauruth patta.
    mama usually kemati ne strategic games walata bt meka patta.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බොරු කියන්න ඕනේ නෑනේ. මම නම් ඒලියන් රෙද්දවල් වලට කැමතිම නෑ :growl::growl:
    අප්පිරියාවකට එහෙම නෙමෙයි.:no::no: ඉවර කරන එක නම් ලොකු දෙයක් නෙමෙයි බං :P :P

    :lol::lol::rofl::rofl:
    වැඩ පෙන්නපන්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Company+of+Heroes2.jpeg

    Company of Heroes

    meka play karala nedda kauruth patta.
    mama usually kemati ne strategic games walata bt meka patta.
    ගහලා නම් නෑ බං. අඩේ Strategic Games පට්ට බං. මං ඒකාලේ ඉඳලා Command And Conquer ගහනවා. දැන් ඉතින් FPS and Racing තමා :rofl::rofl:

    :rofl::rofl:
    බොහොම ස්තූතියි යාළුවා
    :lol::lol::rofl::rofl:
    වැඩ පෙන්නපන්
    අඩේ මේ ටිකේ වැඩ වැඩ. නෝ ටයිම් ෆො ගේම්. ඒත් වෙලාව අහුවුන ගමන් මේක ගහනවා. උඹ ඉවර කරලා පෙන්නපන් කියන නිසාම:growl::growl: