parana game nay ubala gahanay bun z![]()
අලුත් ගේම්ස් වලින් තාම ප්ලේ කරල නැත්තෙ AC 3 , Hitman Absolution විතරයි. අලුතෙන් එන සමහර ගේම්ස් මෙලෝ රහක් නෑ. හොඳම උදාහරණෙ තමයි BO2.
BO1 එක හොඳයි ඕකට වැඩිය. පරණ FPS ගේම් හොඳට මොලේ කල්පනා කරල ප්ලේ කරන්න ඕනෙ. Half life - Blue shift එහෙම ප්ලේ කරල තියෙන එවුන්ට මතක ඇති
දැන් එන ඒව ඔහේ නිකන් වෙඩි තියන් යන්න ඕනෙ. 
උදව්වක් වෂයෙන් බම්ප් එකක් දැම්මා මචං. Split Screen Games ගැහුවේ නෑ බං කාලෙකින්. ඒ නිසා අළුත් ඒවා ගැන දන් නෑ. ඒ කාලේ ගහපු ඒවා තමා ඉතින් NFSII,III , MK4 වගේ ඒවා තමා
Assassin's Creed III අපි හැමෝම බලං හිටපු ගේම් එකක්. පට්ට Moves ටිකක් තියෙනවා කියලා එකෙක් දාලා තිබ්බා![]()
මචං මේ ත්රෙඩ් එක ටිකක් පරණයි දැන්parana game nay ubala gahanay bun z![]()
ලඟදි දාපු පෝස්ට් කියෙව්වමම් තේරෙයි උඹට පරණ ගේම් වල රඟේ 

අලුත් ගේම් ගහන්න කලින් පරණ ඒව ගහල හිටපන් බන්.අලුත් ගේම්ස් වලින් තාම ප්ලේ කරල නැත්තෙ AC 3 , Hitman Absolution විතරයි. අලුතෙන් එන සමහර ගේම්ස් මෙලෝ රහක් නෑ. හොඳම උදාහරණෙ තමයි BO2.
BO1 එක හොඳයි ඕකට වැඩිය. පරණ FPS ගේම් හොඳට මොලේ කල්පනා කරල ප්ලේ කරන්න ඕනෙ. Half life - Blue shift එහෙම ප්ලේ කරල තියෙන එවුන්ට මතක ඇති
දැන් එන ඒව ඔහේ නිකන් වෙඩි තියන් යන්න ඕනෙ.
![]()


MK 4 මචන් - One of my all time favorites.
එල කිරි, ගින්දර . Try කරලා බලන්නම් Assassin creed 3


සිරා සිරා. පරණ ඒවා පට්ටම තමා. දැන් ඒවල ග්රෆික්ස් හොඳයි. ගේම් එක වැඩක් නෑ. හැබැයි සමහර ඒවා තියෙනවා පට්ට විදියට හදලා තියෙන![]()


ඔව් මචං. ඉස්සර මොකෙක් හරි ගෙදරට ආපු ගමන් කරන්නේ MK4 ගහන්න ගන්නවා![]()





ෂොට්ස් එහෙම ෆට්ට ෆට ෆට.. සුපිරි..







Sniper Ghost warrior ghana ewn innawada methana?



ubata game eka allala giyada?![]()
මේක ඉවර කරල ගොඩක් කල් බං![]()
Sniper Ghost warrior game eka patta e unata e eke enemies la hoya ganna patta amaruine wedi wadinawa witharai kohen thiyanawada kiyala hoya ganna hena amarui



ubata game eka allala giyada?

බුලට් කැම් එක එහෙම දැක්කහම බඩ පිරෙනව.. කැලෑවේ graphics එහෙමත් සුපිරි මට මතක විදියට..mata karakawilla hadenawa oya magula gahaddi![]()
අවුලක් නෑ බං.. වීඩියෝ වල එහෙම එච්චර ආතල් එකක් දුන්නෙ නැති උනාට සුපිරි බං.. ශිෆ්ට් එක ඔබල ස්ලෝව් කරල තියද්දි අම්මෝ දැනෙන ආතල් එකබුලට් කැම් එක එහෙම දැක්කහම බඩ පිරෙනව.. කැලෑවේ graphics එහෙමත් සුපිරි මට මතක විදියට..
මොකෝ අවුල ?
eka thamai matath thiyana aula elakiri wage Enimiesla tika penna innawa nam thiyala dala game eka iwara karanna puluwan mun okkoma hangilane weidi thiyanne ethakota yakata kenthiye he he
Ow machan game eka patta bullet cam effect eka pattaaa e unata oya mama udin kiwwa aula thamai thiyenne, graphic ehemath patta thamai machan niyama game eka, e unata enemieslawa hoya ganna mokak hari hida system ekak thibuna nam hodai game eke
ඒත් මචන් මට මතක විදියට මැප් එකේ පෙන්නනව ද කොහෙද බං.. නිකං ඉන්න උන් කහ පාටට.. වෙඩි තියන උන් රතු පාටට 
ඒ වගේ මතකයි.. මටනම් එහෙම අවුලක් ගියෙ නෑ.. ඉවර කළා..


![]()
Spider Man 1 ගැහුව.. ඉවරයි.. වරදක් නෑ..
![]()
Spider Man 2 ගැහුව.. ඉවරයි එකත් හොදා..
![]()
Spider Man 3 ගැහුව.. ඒ කාලෙ හැටියට පට්ට.. ඉවරයි..
![]()
Ultimate Spiderman ගැහුව.. කාටූන් වගේ උනාට ආතල් එකක් තියනව..
![]()
Spider man : Friend or Foe ගැහුව.. මැදදී error එකක් ආව game එකේ patch එකක් වත් හොයාන ආයෙ ගහන්න ඕනෙ..ෂොට්ස් එහෙම ෆට්ට ෆට ෆට.. සුපිරි..
![]()
ගහපු spider man series එකෙන් සුපිරිම එක මේක.. Spider Man : Web of Shadows ආයෙ සුපිරි තමා.. wolverine හිටන් ඉන්නව.. සුපිරි තමයි !
දැන් ගහන්නෙ..
Spider Man : Shattered Dimensions ස්පයිඩර් මෑන් ල හතර දෙනෙක් ඉන්නව.. game එක පරණයි සහ කාටුන් වගේ උනාට ෆට්ට ආතල් එකක් තියනව
![]()
Amazing Spider Man ගේන්න ගියෙ නෑ තාම !
![]()
ජොබක් එහෙම කොරන්නෙ නැද්ද බන්? මං නම් ඔෆිස් එකෙන් දුන්න ලැප් එකෙන් තමයි ගේම් ගහන්නෙ.. 
ඔෆිස් එකේ ඉඳගෙනත් ගේම් ගහන එක කරන්නෙ. බොසා දන්නවනම් මාව උයාගෙන කනව. අපි වගේ අපතයොත් ඉන්නවනෙ මේ ලෝකෙ.. 
ow ow machan map eke pennanawa thamai eka dan thamai meter une apahu try ekak dila balanna ona game eka epa wela hitiye he he mama passe eka atha arala black ops gahanna patan gaththa ekath patta pata pata game eka machan uba gahuwada eka?හරියටම මතක නෑ මචන්.. map එකක් තියනවද නැද්ද කියලවත් මතක නෑ..ඒත් මචන් මට මතක විදියට මැප් එකේ පෙන්නනව ද කොහෙද බං.. නිකං ඉන්න උන් කහ පාටට.. වෙඩි තියන උන් රතු පාටට
ඒ වගේ මතකයි.. මටනම් එහෙම අවුලක් ගියෙ නෑ.. ඉවර කළා..
අන්තිමට වෙඩි තියන්න ඉන්න බුවාට කෝටි පාරක් විතර තියල එකක් තියා ගත්ත ! හැතැම්ම ගානක් එහා ඉදං තියන්න තියෙන්නෙ.. කොච්චර තිබ්බත් වදින්නෙ නෑ![]()
උඹට කනවයි , බොනවයි , රෙ#$$% , ගේම් ගහනවයි ඇරෙන්න වෙන වැඩක් නැතුව ඇති නේද බන්?ජොබක් එහෙම කොරන්නෙ නැද්ද බන්? මං නම් ඔෆිස් එකෙන් දුන්න ලැප් එකෙන් තමයි ගේම් ගහන්නෙ..
ඔෆිස් එකේ ඉඳගෙනත් ගේම් ගහන එක කරන්නෙ. බොසා දන්නවනම් මාව උයාගෙන කනව. අපි වගේ අපතයොත් ඉන්නවනෙ මේ ලෝකෙ..
![]()

අපි තාම ස්ටඩි බූයිස් ල 

ඒක නවත්තල දැම්ම ඒ නිසා 
ow ow machan map eke pennanawa thamai eka dan thamai meter une apahu try ekak dila balanna ona game eka epa wela hitiye he he mama passe eka atha arala black ops gahanna patan gaththa ekath patta pata pata game eka machan uba gahuwada eka?







elazz machan, mama thama 1 iwara naha machan eka iwara wela 2 eka patan ganna onaආහ් ඒකනේ..![]()
බලපාන් මගෙ ටිකිරි මතකෙ පවර් එක
black ops 2 නේද බං ඔය කියන්නෙ ? 1 නෙවේ නෙ
cod සේරම ඉවරයි බං black ops 2 ඇරෙන්න..
මේ ටිකේ වෙලාවක් නෑ බං set උනේ.. ගේන්න යන්න ඕන![]()