Games ගහන එවුන් වරෙල්ලා....!!!!

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම නං වැඩිය ගේම්ස් ප්ලේ කොරන්නෙ නෑ. ආස ගේම්ස් වලට තියෙන්නෙ Hitman, Assassins Creed, & Racing Games. ඔච්චරයි. :baffled:
    Assassins Creed Revalations වලින් පස්සෙ කට ගේම්ස් ගහලම නෑ.:( එදා සිට අද වෙනකන් කට ඇරගෙන බලන් හිටියෙ Hitman Absolution එනකං. And Assassins Creed III එනකං. :)වැඩිපුරම Hitman එනකං තමයි හැබැයි බලන් ඉන්නෙ. :P
    තව දවස් දෙකයි දෙකම ගොඩ බහින්න.:( මම ඉතින් නිකන් මේ පැත්තෙ ඇවිත් නොසන්සුන් බාවය සන්සිඳවගන්න හිතුව. :lol::lol::lol:
    Hitman Absolution HD Trailer එක බැලුව එක තමයි වැරැද්ද. ඒක රිලීස් කරපු දා සිට දුක තමයි. ලක්ෂන ට්‍රේලර් එකක්. තුන් පාරක් විතර එක දිගට ඇඬේනව.:rofl:

    [/COLOR][/SIZE]
    Hitman Absolution​

    දැකපු නැති උන්ට සහ මතකය අලුත් කරගන්නට. මේක මම බලල තියෙනවා 6 පාරක් විතර. :rofl:
    HD Trailer මචංල. කනෙක්ෂන් ස්ලෝ අය කොලිටි අඩු කරන් බලපල්ල.

    කෝමද ට්‍රේලර් එකේ ඉන්න කැල්ල. :P

    සුපුරුදු ගේම පුරුදු විදියට හයි කොලිටි ග්‍රැෆික්ස් පිට කොලිටි ස්ටොරියක් එක්ක ගහන්න තියෙන්නෙ.:cool:

    කාට හරි ගේම් එක හම්බුනොත් ටෙස්ට් කරල ක්‍රැක් එක්කම දාපල්ල. මට 26 ෆ්‍රී වෙනවා. ගත්ත ගමන් දාල තිබ්බේ නැත්තන් මම දාන්නං.:cool:
    patta game eka machn..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    උඹ මේ ටිකට ඒකත් බෑවද බන්??? :eek::eek:
    ඕව් මචං. 1.62GB ද කොහෙද වුනේ. පරණ ගේමක්නේ එච්චර ලොකු නෑ :):)
    මම නං වැඩිය ගේම්ස් ප්ලේ කොරන්නෙ නෑ. ආස ගේම්ස් වලට තියෙන්නෙ Hitman, Assassins Creed, & Racing Games. ඔච්චරයි. :baffled:
    Assassins Creed Revalations වලින් පස්සෙ කට ගේම්ස් ගහලම නෑ.:( එදා සිට අද වෙනකන් කට ඇරගෙන බලන් හිටියෙ Hitman Absolution එනකං. And Assassins Creed III එනකං. :)වැඩිපුරම Hitman එනකං තමයි හැබැයි බලන් ඉන්නෙ. :P
    තව දවස් දෙකයි දෙකම ගොඩ බහින්න.:( මම ඉතින් නිකන් මේ පැත්තෙ ඇවිත් නොසන්සුන් බාවය සන්සිඳවගන්න හිතුව. :lol::lol::lol:
    Hitman Absolution HD Trailer එක බැලුව එක තමයි වැරැද්ද. ඒක රිලීස් කරපු දා සිට දුක තමයි. ලක්ෂන ට්‍රේලර් එකක්. තුන් පාරක් විතර එක දිගට ඇඬේනව.:rofl:

    [/COLOR][/SIZE]
    Hitman Absolution​

    දැකපු නැති උන්ට සහ මතකය අලුත් කරගන්නට. මේක මම බලල තියෙනවා 6 පාරක් විතර. :rofl:
    HD Trailer මචංල. කනෙක්ෂන් ස්ලෝ අය කොලිටි අඩු කරන් බලපල්ල.

    කෝමද ට්‍රේලර් එකේ ඉන්න කැල්ල. :P

    සුපුරුදු ගේම පුරුදු විදියට හයි කොලිටි ග්‍රැෆික්ස් පිට කොලිටි ස්ටොරියක් එක්ක ගහන්න තියෙන්නෙ.:cool:

    කාට හරි ගේම් එක හම්බුනොත් ටෙස්ට් කරල ක්‍රැක් එක්කම දාපල්ල. මට 26 ෆ්‍රී වෙනවා. ගත්ත ගමන් දාල තිබ්බේ නැත්තන් මම දාන්නං.:cool:
    ඔව් බං. මාත් මේකේ Trailer එක Release කරපු දවස් වල ඒක බාලා ගෙදරට එන හැම යාලුවෙක්ටම පෙන්නුවා බලපල්ලා අලුත් හිට් මෑන් එක කියලා :P
    Hitman ගහපු උන් Codename 47 ඉඳන්ම ගහල තියෙනවා. :P:shocked: අර සචිත් කියල ඉන්නෙ පිස්සෙක් ඌත් එහෙමලු.:lol::lol::rofl:
    තාම පොඩ්ඩක් පිස්සුව මටනං තියෙනවා. වැඩිය ගේම් ගහන්නෙ නෑනෙ. එක වෙන්නැති.:baffled:
    අපිවත් ඒ ගොඩට දැම්මට අවුලක් නෑ. අපිත් Codename 47 ල ඉඳන් පු උන් රි :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සචිත් ගොයියා කිව්ව නිසා ඊයේම ඩවුන්ලෝඩ් කරලා ගහන්න පටන් ගත්තා Prey එක. වරදක් නෑ. මට නිකං Unreal Tournament ගහනවා වගේ දැනුනේ:dull::dull: කමක් නෑ බලමු දිගටම ගහලා:cool::cool:

    ඉවර කරහන් වැඩර් නම්.. දැන් තියන game එක්ක කම්පෙයාර් කරන්න එපා :sorry::sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Hitman ගහපු උන් Codename 47 ඉඳන්ම ගහල තියෙනවා. :P:shocked: අර සචිත් කියල ඉන්නෙ පිස්සෙක් ඌත් එහෙමලු.:lol::lol::rofl:
    තාම පොඩ්ඩක් පිස්සුව මටනං තියෙනවා. වැඩිය ගේම් ගහන්නෙ නෑනෙ. එක වෙන්නැති.:baffled:
    :growl::growl::growl::growl::rofl::rofl:

    Bloodmoney ඉවර උනාට පස්සේ මගෙ පිස්සුව නිට්ටාවට හොඳ උනා.. :lol::lol:
    :lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ගත්ත :sorry:
    11.gif
    11.gif

    ඉවර කරහන් වැඩර් නම්.. දැන් තියන game එක්ක කම්පෙයාර් කරන්න එපා :sorry::sorry:
    හිටු. රොස්වෙල් බලන්න ගත්තා. ඒක නැගලම යන නිසා ඒක මේ දිවා රෑ නොබලා බලනවා :rofl::rofl: ලා ඉවර වුන ගමන් අරක ඉවර කරලා තමා පස්ස බලන්නේ :cool::cool:

    dannam play karnna Call of Duty Black Ops 2 game eka tamai :)
    එළ එළ. :cool::cool:

    හොද ගේම් එකක් සෙට් උනොත් අනිවා ගහනවා
    11.gif
    11.gif
    දැන් ඉතින් එන්නේම සුපිරි භාණ්ඩ :):)
     
    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    Gindara thread ekka. Im playing NFS most wanted now. Patta graphics macho. Going to play Modern warfare 2 and Assassin creed 3.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මචන්ලා හෙලුප් එකක් දෙපල්ලකෝ!!!!!!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1508983
    උදව්වක් වෂයෙන් බම්ප් එකක් දැම්මා මචං. Split Screen Games ගැහුවේ නෑ බං කාලෙකින්. ඒ නිසා අළුත් ඒවා ගැන දන් නෑ. ඒ කාලේ ගහපු ඒවා තමා ඉතින් NFSII,III , MK4 වගේ ඒවා තමා:sorry::sorry:

    Gindara thread ekka. Im playing NFS most wanted now. Patta graphics macho. Going to play Modern warfare 2 and Assassin creed 3.
    Assassin's Creed III අපි හැමෝම බලං හිටපු ගේම් එකක්. පට්ට Moves ටිකක් තියෙනවා කියලා එකෙක් දාලා තිබ්බා:cool::cool: