ඔය ටික කරන්ඩ ඕක විනාඩි පහකට හරි ඇක්ටිව් කරගන්ඩ ඕනිනේ ගොන් බබෝ ,,,,,,,,,,,Internet Connect වී සිටින විට සුළු වෙලාවක් අතුලද මෙහි ලබාදුන් Key එක BlackList වීම නිසාවෙන් නැවතත් අලුත් Key එකක් ලබාදී Register කරීමට සිදුවේවි. මෙය දිගින් දිගටම සිදුවීම නිසා කොතරම් Keys ලබාදුන්නත් පලක් නැත. මෙය සිදුවන්නේ Splash Pro EX විසින් Update එක ලබාගැනීමේදී ස්වයංක්රීයම මෙම Key එක වැඩි පිරිසක් භාවිත කර ඇති නිසා Blacklist කර දැමීමයි. මෙන නවතා දැනීමට පහත පියවර අනුගමනය කරමු.
මුලින්ම ඔබගේ පරිගණකයේ C: Drive එක තුලට පිවිසෙන්න. (මුලින්ම ඔබ Hidden File And Folders Hide කර තීබේනම් ඒවා Show වන විදිහට Folder Option සකස් කරගන්න) ඉන් පසුව C: Drive එකෙහි තිබෙන Username තුලට පිවිසෙන්න. එහි ඔබගේ User Account එකට පිවිසෙන්න. පසුව එහි තිබෙන Apps Data තුලට පිවිසෙන්න. ඉන්පසුව Local Folder එකට පිවිසෙන්න. එහිදී ඔබට මෙහි ඔබට Mirillis ලෙස Folder එකක් දක්නට ලැබේවි. එය තුලට පිවිසෙන්න. එහි ico_update.png ලෙස සටහන්වූ PNG File එකක් දක්නට පුළුවන්. එය Rename එක Name එක Copy කරගන්න. පසුව ඔබ පරිගණකයේ තිබෙන PNG File එකක් කලින් Copy කරගත්ත Name එක යොදන්න [Photo එකක් Pint හරහා Open කර, Save As මගින් File Save කරන Format එක PNG ලෙස ලබාදෙන්න. මෙහිදී මෙම File එකෙහි Resolution එක කුඩා අගයක් ගන්න (128X128) වගලබාගන්න.) පසුව ඔබ විසින් Rename කර සකස් කරගන්නාලද PNG File එක Mirillis Folder එකට Copy කරන්න. එහිදී කලින් තියෙන File එක Replace කරන්න ඔබගෙන් අසයි. එය Yes කරන්න.
![]()
Splash Pro EX Player එක විවෘත කරබලන්න. ඔබ ලබාදුන් Serial Key එකට Register වී තිබෙන දැකගන්න පුළුවන්, ඔබ Internet සම්බන්ධ වී සිටියත්, මෙය Blacklist නොවේ. මෙතැන් සිට ඔබත් New Generation Player එකෙහි පහසුකම් අත්විදින්න.
Version දෙකටම මේ සිස්ටම් එක වැඩ මම හිතන්නේ



ඕකට හරියන KEY එකක් හොයල දීපන්කො ..............






