යකෝ කයෝට් කරන්ඩ කලින් උබ දාපු ට්රේඩ් එකේ කොමන්ට් ටික කියවපන් ,,,RePost බුවා;13911813 said:
අයියලාගේ උදවු නැත්නම් අපි තාමත් කැලේ,,,,,







.......මේ වටිනා අදහස අපහට ලබාදුන් RePost බුවා සොහොයුරාට මාගේ ගෞරවනීය ප්රණාමය .......
පව් මචෝ ,,,,මචන් ජයන්තගේ පිස්සුව එන්න එන්නම වැඩි... මොකද මේකට කරන්නේ..




........................RePost බුවා;13912112 said:adeeeee meka danne dakke,,,,,
ayya ithin mata karapu udaw kiyanna wachana madi,,,,,



පව් මචෝ ,,,,
ජයාගේ මොලේ අමාරුව හොදටම වැඩිවෙලා
මට ජයාගේ පව්ලත් කතාකරල කිව්වා .........
අපි ඉක්මනට මේකට මොනවාහරි කරන්ඩ ඕනි ...........
සස්ලිට් නම් කිව්වා ඉසකුඩිච්චියක් දැම්මොත් හරියයි කියලා
ඒත් අරවින්ද මල්ලියි ජයාගේ පව්ලයි නම් කියනවා ඔය උමතු සොභාවය උප්පත්තියෙන්ම
තිබුණු එකක් නිසා සනීප වෙන එකක් නැහැ කියලා........................








හිනා වෙන්ඩ එපා බන් මල්ලී ,,,




හිනා වෙන්ඩ එපා බන් මල්ලී ,,,
මොනවා උනත් අපේ එකෙක්නෙ
පැත්තකට ගිහින් අඩපන් ............![]()




me thread eka balala hinawa nawatta ganna ba tama
![]()

සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
ඔබගේ එවැනි ක්රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!
එළකිරි[ඩොට්]කොම්
මිනිස්සු ඉරිසියාවට එක එක කතා කියයි තමන් බුද්දියෙන් විමසලා කටයුතු කරන්න
මෙක කුහක ලොකයක් සහො.ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. පරිපුර්න ලස්සනක් නම් ලොවෙත් නෑ සහෝ.නිකන් හීන දකින්න එපා. ලස්සන සාපේක්ශයි සහෝ.ඔයාට ලස්සන එක මට කැත වෙන්න පුලුවන්. මගේ බුද්දියට සාපේක්ශව ඔයාගේ බුද්දියට අඩුයි සහෝ. කොහමත් අර පොඩිකාලේ ඔයාගේ ඔලුව වැදුනට පස්සේ ඔයාගේ බුද්දිය තවත් අඩුවුනා කියලා මම දන්න්වා සහෝ.පිස්සුවත් සාපේක්ශයි සහෝ.හොදටම පිස්සු ඔයාට මාව පිස්සෙක් වගේ පේන එකත් සාදරනයි සහෝ