NUWAN [CENTER said:[/CENTER]BUWA;13911470]අරවින්ද මලයා ,,,
අද කැම්පොස් නැතිද .........![]()
මචන් ජයන්තගේ පිස්සුව එන්න එන්නම වැඩි... මොකද මේකට කරන්නේ..
මාත් බැලුවේ ඒක තමයි බන්.. ප්‍රොෆයිල් වල පිසූ දානවා.. සසාගෙයි මුගෙයි අවුලක් වගේ.. දෙන්න දික්කසාද වෙන්නද දන්නෑ යන්නේ.පව් සසා කොහොම හිටි එකෙක්ද




තොට මක් වෙලාද... කෑ නොගහ හිටපන්... පිස්සුද බොට... කෑ නොගහ හිටින් බන්... වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න දන්නෙ නැද්ද... මගෙන් බැනුම් අහගන්නෙ නැතිව හිටින්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....


me thread eka balala hinawa nawatta ganna ba tama 
එළකිරි කොල්ලෙක්;13911710 said:එළකිරි
ඒ වුනාට මට තේරුනේ නෑ බං එච්චර.
මේකෙ පට්ටමක් දෙන්නෙ මොකකට ද??