˜”*°••°*”˜ ElaKiri Star 2012 ˜”*°••°*”˜

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එලකිරි star.....

    ehjgpy.gif


    වසර අග දැවැන්තම තරගාවලිය සදහා ඔබ සැම සාදරයෙන් පිලිගනිමු....
    එලකිරි award තරගය මේ වසරේ මුල පැවැත්වූවාට පසු තවත් උත්සවයක්
    පවත්වා නොමැති බැවින් මෙය පැවැත්වීමට කටයුතු කලෙමි...

    මෙය තරගයක්ම නොවේ.,
    මෙය එලකිරි අඩවිය හා එයට බැදී සිටින සාමාජික සාමාජිකාවන්ට ඔබ කරනා ලද සේවය
    ඇගයීම සදහා සංවිදානය වුවකි....
    ඒ නිසා ඔබගේ නොමද සහය අපිට ලබා දෙන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි....


    මා විසින් පලමුවරට පවත්වනු ලබම වැඩසටහන වන බැවිනුත්,
    අවුරුද්ද අවසන් වීමට තව ඇත්තේ මාසයක් බැවිනුත්,
    මා තවමත් එලකිරියේ අත දරුවෙකු බැවිනුත් මෙමෙ තරගය මෙවර කුඩා පරිමානයෙන් පැවැත්වීමට කටයුතු කරන ලදී...


    තවද මෙය මාගේ තනි මහන්සියක් නොව එලකිරි අඩවියේ සහෝදරයින් ගනනාවකගේ උදවු මධ්‍යයේ
    පවත්වනු ලබන්නකි.....


    මෙහිදී පහත කරුනු සදහා ඇගයීම් සිදු කිරීමට බලා පොරොත්තු වෙමි....

    ElaKiri Helping Star

    6op4F.jpg




    ElaKiri Travelling Star

    v4b4W.jpg




    ElaKiri Poem Star

    Su7rn.jpg



    ElaKiri Rising Star

    b1Dlt.jpg




    ElaKiri Friendship Star

    DK0bS.jpg




    ElaKiri Radio Star

    bddmc.jpg





    ElaKiri Star Organizer - Repost බුවා
    එහිදී එම කොටස් වල විනිසුරුවන් ලෙස පහත සොහොයුරන් පත්කර ඇත....

    ElaKiri Helping Star - 0716aravinda
    ElaKiri Travelling Star - mjayanatha
    ElaKiri Poem Star - dath kimbula
    ElaKiri Rising Star - nuwan buwa
    ElaKiri Friendship Star - Dj ice cold
    ElaKiri Radio Star - sasliit


    ඉදිරියේදි ඔවුන් ඔබව ඒ ඒ අංශ පිලිබදව ඔවුන්ගේ නූලකින් දැනුවත් කරනු ඇති.....



    සෙක්ශන් වල විස්තර......

    එලකිරි rising star

    ඒ කියන්නේ මේ අවුරුද්දේ ඉදලා මේ දක්වා එලකිරියට එකතු උනු අයගෙන් එලකිරිය වෙනුවෙන් වැඩිම සේවයක් කල කෙනා....
    මෙම සේවය ත්‍රේඩ් දැමීමෙන්, බම්ප් කිරිමෙන්, කමෙන්ට් දැමීමෙන්, චැට් එකෙන්, මේ ඕනම විදිහකට කල හැකියි....


    එලකිරි poem star
    මේ කියන්නේ එලකිරි එකේ ලස්සනම කවි, සින්දු දාන කෙනා, මේකත් ත්‍රේඩ් දැමීමෙන්, කමෙන්ට් දැමීමෙන් කල හැකි....

    එලකිරි traveling star
    මේ කියන්නේ එලකිරි එකේ හොදම, ලස්සනම, විස්තර ඇතුව, ඇත්ත තොරතුරු සමග දාන්න ඕනේ,,,
    මේක නම් තමන්ම ලියපු ඒවා වෙන්න ඕනේ....


    එලකිරි friendship star
    එලකිරි එකෙ සෙට් එකත් එක්ක, හොදට කතා බහ කරලා , උදවු කරලා ඉන්න එකාට තමයි මේක....


    එලකිරි helping star
    ඒ කියන්නේ ත්‍රේඩ් දැමීමෙන්, කමෙන්ට් දැමීමෙන්, චැට් එකෙන්, මේ ඕනම විදිහකට එලකිරියේ කට්ටියට උදව් දීපු කෙනා,,,
    ඕනම ආකාරයක උදව්, computer, education, bussiness, love, මේ ඕනම විදිකට උදවු දීපු කෙනා....


    එලකිරි radio star
    ඒ කිව්වේ එලකිරි රේඩියෝ ත්‍රේඩ් එක පවත්වගෙන යන්න උදව් කරන කෙනා.....
    හැමදාම වගේ එකතු වෙලා, කමෙන්ට් කරලා උදවු දෙන කෙනා....


    මෙම තරගය සදහා වලන්ගු වන නීතිමාලාව පහත පරිදිවේ....
    (මේක ගයන් අයියගේ නීති වල කොප්පක්...)

    # එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජික සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

    #ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක පි ඇම් මගින් නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්

    තරගය අවසානයේදි සෑම ඉසව්වකින්ම ජයග්‍රාහයෙක් සහ දෙවනි ස්තානය champion, runner up ‍තෝරනු ලැබේ.....


    මෙම තරගයට ඇතුලු වන්නේ පහත පරිදිය..

    ඒ ඒ සෙක්ශන් එකට අදාලව විනිශ්චයකරුවන් විසින් ත්‍රේඩ් එකක් ඉස්සරහට දානවා...
    එකේ කට්ටියට nominate කරන්න,,,
    තමන්වම හෝ වෙනත් ඕනෑම කෙනෙකුව දාන්න පුලුවන්,,,
    පස්සේ විනිශ්චයකරුවන් සාකච්චා කරලා හොදම 10 දෙනාව poll එකට ගන්නවා...
    ඒ අතරම nominate උනු අයගේ ලැයිස්තුවත් තියෙනවා....
    ඒ 10 දෙනාට විරෝදතා තියෙනවා නම් pm මගින් අපි කාට හරි දැනුම් දෙන්න පුලුවන්....
    ඒ දැනුම් දෙන අයගේ පෞද්ගලිකත්වය සම්පූර්නයෙන් රකිනවා....
    අවසානයේදි poll එකක් මගින් ජයග්‍රාහකයා හා දෙවෙනි තැන ලබා ගත් කෙනා ප්‍රකාශ කරනවා.....



    ජයග්‍රාහකයින්ට ලස්සන avatar තෑගි දීමට කටයුතු කරනු ඇත...
    ඒ සමගම තරු පහේ හෝටලයක දින 5ක්,
    ලංඩන් සවාරි තුනක්,
    රුපියල් 50000ක තෑගි වවුචර් වැනි දෑ
    දෙන්නේ නැත......

    මම තරගය සදහා GTRZ අයියාගේ අනුමැතිය ලැබුනි,,,,
    තවද
    tintin
    gayankuwait
    Djnet
    rcccc
    යන සොයුරන්ටද
    විනිශ්ච්ය මන්ඩලයේ
    sasliit
    dath kimbula
    dj ice cold
    mjayanatha
    0716aravinda
    nuwan buwaa
    යන සොයුරන්ටද විශේශ ස්තුතිය පිරිනමමි....

    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png



     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    RePost බුවා;13913094 said:
    ඒ සමගම තරු පහේ හෝටලයක දින 5ක්,
    ලංඩන් සවාරි තුනක්,
    රුපියල් 50000ක තෑගි වවුචර් වැනි දෑ
    දෙන්නේ නැත......

    :cool: kattiya godak sathutu wei :lol::lol::rofl: