2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අදමයි මේ සින්දුව අහන්නේ..:baffled:
118.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ ළමයිට මං ප්ලේ කරන්නෙ

    ස්නූප් ඩෝග් - ස්මෝකින් ස්මෝකින් :cool:
    ෆිෆ්ටි සෙන්ට් - ඉන්ද ක්ලබ් :cool:

    වැනි ගීත :cool:
    චිපු චිපු.... දුවපිය හොර පූසා :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම එළකිරියට අලුත්...
    මේකෙ මොකද්ද වෙන්නෙ...
    මොකද්ද මේ හුයන්නක් කියන්නෙ.. පයන්න වගේ එකද්ද..?
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    එන්න එන්න මල්ලි... මොනවද බොන්නෙ... ?
    වැස්ස වෙලාවෙ 35% එකක් වත් ගමු :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අය්යගෙ කලින් පෝස්ට් එකකින් තමා මමත් ඔය කොටස ඉස්සුවේ.......:rofl:

    එහෙම ද? එළ එළ මං එහෙනම් සම්පූර්ණ එක දාල නැද්ද දන්නෙ නෑ එතන
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම එළකිරියට අලුත්...
    මේකෙ මොකද්ද වෙන්නෙ...
    මොකද්ද මේ හුයන්නක් කියන්නෙ.. පයන්න වගේ එකද්ද..?
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif


    9 ලොකු නැ යකෝ...
     
    Status
    Not open for further replies.