3 වීල් මාර්ග නීති අත්පොත

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ජන්තු අයියා;13911850 said:
    හැම ත්‍රීරෝද රථ රියදුරෙක්ටම ඔය චෝදනාව කරන්න බෑ හැබැයි..මොකද මම දැකල තියෙනවා බොහොම හොදට මාර්ග නීති පිළිපදින රීරෝද රථ රියදුරන්.උගත් කම නැති උනාම ඕව තමයි කරන්න වෙන රස්සා.ඒත් මෙහෙමත් දෙයක් තියෙනවා..බොහොම උගත් මහත්තරුත් පාරේ තමන්ට ඕන විදියට හරක් වගේ යනවා මම දැකල තියෙනවා ටයි පොල්ලත් දාගෙනම..මම හිතන්නේ ඔතන උගත් කමට වඩා බලපාන්නේ තමන්ගේ ගතිය..
    :yes::yes::yes::yes::yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ජන්තු අයියා;13911850 said:
    හැම ත්‍රීරෝද රථ රියදුරෙක්ටම ඔය චෝදනාව කරන්න බෑ හැබැයි..මොකද මම දැකල තියෙනවා බොහොම හොදට මාර්ග නීති පිළිපදින රීරෝද රථ රියදුරන්.උගත් කම නැති උනාම ඕව තමයි කරන්න වෙන රස්සා.ඒත් මෙහෙමත් දෙයක් තියෙනවා..බොහොම උගත් මහත්තරුත් පාරේ තමන්ට ඕන විදියට හරක් වගේ යනවා මම දැකල තියෙනවා ටයි පොල්ලත් දාගෙනම..මම හිතන්නේ ඔතන උගත් කමට වඩා බලපාන්නේ තමන්ගේ ගතිය..

    Aniwa...
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    96715134.jpg

    showthread.php
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඇයි බන් මුන් petrol ගහල ඉවර උනහම ත්‍රීවීල් එකේ පස්ස, උගේ අතපය හෙමීට හෙමීට පිහිදාගෙන යන්න "filling station එකේ ඔබේය " පිටිපස්සේ ඉන්න එකා ඉවසිය යුතුය යන සංකල්පයත් ඇතුලත් කරොත් නරක නැනේද? පට්ට අත් පොතක්.. ලියපු එකාගේ කටේ මසුරන් දාන්න ඕන. :lol:

    TFS ! Rep +
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බන්ටු;13916865 said:
    ඇයි බන් මුන් petrol ගහල ඉවර උනහම ත්‍රීවීල් එකේ පස්ස, උගේ අතපය හෙමීට හෙමීට පිහිදාගෙන යන්න "filling station එකේ ඔබේය " පිටිපස්සේ ඉන්න එකා ඉවසිය යුතුය යන සංකල්පයත් ඇතුලත් කරොත් නරක නැනේද? පට්ට අත් පොතක්.. ලියපු එකාගේ කටේ මසුරන් දාන්න ඕන. :lol:

    TFS ! Rep +
    :lol::lol::lol: