ජන්තු අයියා;13911850 said:හැම ත්රීරෝද රථ රියදුරෙක්ටම ඔය චෝදනාව කරන්න බෑ හැබැයි..මොකද මම දැකල තියෙනවා බොහොම හොදට මාර්ග නීති පිළිපදින රීරෝද රථ රියදුරන්.උගත් කම නැති උනාම ඕව තමයි කරන්න වෙන රස්සා.ඒත් මෙහෙමත් දෙයක් තියෙනවා..බොහොම උගත් මහත්තරුත් පාරේ තමන්ට ඕන විදියට හරක් වගේ යනවා මම දැකල තියෙනවා ටයි පොල්ලත් දාගෙනම..මම හිතන්නේ ඔතන උගත් කමට වඩා බලපාන්නේ තමන්ගේ ගතිය..

පල පකින්තුවෝ යන්ඩ ,,,,,haraka wage oluwa wananne natuwa original post eke wena karapan,
hama driver kenekma ehema nemi,mama harakek wage post eka damma kiyala

බන්ටු;13916865 said:ඇයි බන් මුන් petrol ගහල ඉවර උනහම ත්රීවීල් එකේ පස්ස, උගේ අතපය හෙමීට හෙමීට පිහිදාගෙන යන්න "filling station එකේ ඔබේය " පිටිපස්සේ ඉන්න එකා ඉවසිය යුතුය යන සංකල්පයත් ඇතුලත් කරොත් නරක නැනේද? පට්ට අත් පොතක්.. ලියපු එකාගේ කටේ මසුරන් දාන්න ඕන.
TFS ! Rep +