Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Jude1991

Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    C 5.25 LCD Control Panel CPU HD Temp Fan Speed Display

    502751687_o.jpg

    http://www.ebay.com/itm/5-25-LCD-Pa...t=LH_DefaultDomain_0&hash=item3cc456f27d#shId
    Meka Ganna epa kabalak. pc eka on warayak gane oka reset wenawa. ai set karanna giyama epa wenawa:growl::growl:. sellerta talk karama u kiwwa "We feel sorry but it's normal the item is rest when PC shut down. When you restart PC, would the time on the PC continues as normal? Then the item is in fine condition." :(:(:no:
    thawa mona kathada:(
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    help ekak

    මට උපදෙසක් දෙන්ඩකෝ මට මේක ගෙන්නගන්ඩ ඕන එයාලගේ price එක US $49.25 මගේ paypal එකේ තියෙන්නේ 53 මෙයාල shipping වලට US $16.95 ගන්නවා මට ඕන මේක දෙපාරකට ගෙවන්ඩ මොකද මගේ paypal එකේ එකපාර ගවන්ද සල්ලි මදි නිසා

    ඉස්සරවෙලා 49 ගාන ගෙවල ඉතුරු එක මගේ වෙබ් චාර්ඩ් එකෙන් ගෙවන්ඩ ක්‍රමයක් තියෙනවා මචන්ලා අනේ please දන්නා කෙනෙක් උපදෙසක් දෙන්න

    http://www.ebay.com/itm/12-Month-Ha...153?pt=LH_DefaultDomain_0&hash=item43b0cd1d01
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka

    ithin webcard eke $16 ho eeta aasanna gaanak thiyenawa nam paypal eken pay kalama oyage paypal account eken kapila balance eke webcard eken kapei.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Meka Ganna epa kabalak. pc eka on warayak gane oka reset wenawa. ai set karanna giyama epa wenawa:growl::growl:. sellerta talk karama u kiwwa "We feel sorry but it's normal the item is rest when PC shut down. When you restart PC, would the time on the PC continues as normal? Then the item is in fine condition." :(:(:no:
    thawa mona kathada:(
    :rofl: thanks kiwwata

    mama hewwe CPU clock speed eka pennana ekak :D
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මට $13 විතර ගන්න පුළුවන් එකෙක් ඉන්නවම් දීපන්කො......
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    16/10/2012 ෂිප් කරපු බඩු ටිකක් තම අවේ නැ. අනික අයගෙත් මේ වගේද????
    :(:(:(:(
     
    Status
    Not open for further replies.