Special Notice :
ඔන්න අද තමයි නවෝද් අයියා මේ අවුරුද්දට රෝල් කරන අවසාන පටි රෝල් එක ..
හෙට උදේම අයියා ලංකාවට එන්න නේ ඉන්නේ ..
අදින් පස්සේ පටි රෝල් කරන්නේ 123Buddy කොල්ලා ...
ගිය පාරත් කොල්ලම තමා අයියා ලංකාවට ආවහම පටි රෝල් කරේ ..
එක නිසා කොල්ලෝ ටික හිතන්න එපා, පටි රෝල් ඉවරයි කියලා ..
කොහොම උනත් හෙට ශ්රී ලංකා මෑණියන් බලන් ඉදිවී ඔයා එනකම් ..
තුනුරුවන්ගේ පිහිටයි , ජේසු පිහිටයි අයියට ..![]()
tanx machan.....
නවෝද් අයියා welcome back to srilanka.......
123Buddy කොල්ලා ubatat tanx machan patiroll continue karanawata









