pati roll පටි රෝල් mega thread

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka

Special Notice :

ඔන්න අද තමයි නවෝද් අයියා මේ අවුරුද්දට රෝල් කරන අවසාන පටි රෝල් එක ..
හෙට උදේම අයියා ලංකාවට එන්න නේ ඉන්නේ .. :)
අදින් පස්සේ පටි රෝල් කරන්නේ 123Buddy කොල්ලා ...
ගිය පාරත් කොල්ලම තමා අයියා ලංකාවට ආවහම පටි රෝල් කරේ .. :yes:
එක නිසා කොල්ලෝ ටික හිතන්න එපා, පටි රෝල් ඉවරයි කියලා .. ;)
කොහොම උනත් හෙට ශ්‍රී ලංකා මෑණියන් බලන් ඉදිවී ඔයා එනකම් ..
තුනුරුවන්ගේ පිහිටයි , ජේසු පිහිටයි අයියට ..
11.gif

tanx machan.....
නවෝද් අයියා welcome back to srilanka.......
123Buddy කොල්ලා ubatat tanx machan patiroll continue karanawata

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    11-4.jpg

    අඩෝ පවුබන්. මෙහෙම කරන එක නරකයි නේද.........? අනිත් එක කොහොමද බන් උබ අකේ පුරින්නේ ඉරටු කෑල්ලකින්.. ගාල්ලේ අනාතයා පව්
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අඩෝ පවුබන්. මෙහෙම කරන එක නරකයි නේද.........? අනිත් එක කොහොමද බන් උබ අකේ පුරින්නේ ඉරටු කෑල්ලකින්.. ගාල්ලේ අනාතයා පව්

    :shocked::shocked::shocked::shocked::shocked:

    මේවා මේ මට මඩ කරපු වැඩ ....
    පල ඇති රුකටලුනේ පොලු වදින්නේ
    ... :lol::lol::rofl::rofl:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    :shocked::shocked::shocked::shocked::shocked:

    මේවා මේ මට මඩ කරපු වැඩ ....
    පල ඇති රුකටලුනේ පොලු වදින්නේ
    ... :lol::lol::rofl::rofl:

    අඩෝ මම කියන්නැ කාටවත් උබ වඳයි කියලා. එළකිරි ස්ටාර් එකේ හොදම පොපාට උබටලු සම්මානේ දෙන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    තොපි දෙන්න මරාගන්න එක නවත්තන්නේ නැද්ද? :lol: ඔන්න එහෙනම් අපි ගිය හොඳේ අයේ ලබන අවුරුද්දේ සෙට් වෙමු. 123Buddy යා පුළුවන් හැටියට පටි රෝල් කරලා දෙයි. සමහර දවස වල බැරුව යයි එත් ඉතින් මාසයක් විතර නැතුව ඉන්නවට වැඩ එහෙම හරි හම්බ වෙන එක හොඳයි නේ. එහෙනම් කොල්ලන්නේ මෙච්චර කල දුන්න සප් ඒකට බොහොම ස්තුතියි. ඉදිරියටත් ඒක එහෙමමයි කියල හිතනවා :)
     
    have a safe Flight ayya. Take Care
     
    ශේනුත් නිකන් ඉන්න එකේ ඇර ගන්න ආසයිලු ! :lol::lol::rofl:
    එල අයියා එල ...... පරිස්සමින් එන්නකෝ... :):):)
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    තොපි දෙන්න මරාගන්න එක නවත්තන්නේ නැද්ද? :lol: ඔන්න එහෙනම් අපි ගිය හොඳේ අයේ ලබන අවුරුද්දේ සෙට් වෙමු. 123Buddy යා පුළුවන් හැටියට පටි රෝල් කරලා දෙයි. සමහර දවස වල බැරුව යයි එත් ඉතින් මාසයක් විතර නැතුව ඉන්නවට වැඩ එහෙම හරි හම්බ වෙන එක හොඳයි නේ. එහෙනම් කොල්ලන්නේ මෙච්චර කල දුන්න සප් ඒකට බොහොම ස්තුතියි. ඉදිරියටත් ඒක එහෙමමයි කියල හිතනවා :)

    පොඩි උන්ගේ (පොඩි කිව්වට මටනම් අයියලා...)ආසාවනේ...... ඔන්න ඔහෙ ඇරගන්න දෙන්න....:lol::lol:
    හොදින් නිවාඩුව ගත කරන්න......
    :)
     
    Last edited:

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    පොඩි උන්ගේ (පොඩි කිව්වට මටනම් අයියලා...)ආසාවනේ...... ඔන්න ඔහෙ ඇරගන්න දෙන්න....:lol::lol:
    හොදින් නිවාඩුව ගත කරන්න......
    :)

    ඇතියන්තම් අර ගොබ්බයා කොහිද ගියා
     
    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa

    _______________________________________________

    ඔන්න එහෙනම් ... අදත් සුපුරුදු ලෙස පටි රෝල් ... :)
    දිග ඇරගෙන අහන්න ...
    :D:D

    15zji36.jpg

    මෙන්න ලින්ක් එක

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
    picture.php
     
    Last edited:
    • Like
    Reactions: Kasun.D