custome support nam dana pluwan

RePost බුවා;13918607 said:adee mata xperia neo v 4n ekata lassana back cover ekak one,,,, mata balala ikmanata kiyapan macho...
ඒ කියන්නේ අපි ebay අයිටම් එකක ලින්ක් එක දුන්නොත් ඒක ගෙන්නලා දෙනවද?
owa nikanma post eke gedaratama enawane
samhara ewa cutom hira wenawaow machansamhara ewa cutom hira wenawa
ow machan , laga pathanm denawa, nathna reg post eke ewanawa
එතකොට ඔයාගේ චාජස් කොහොමද? අපි ඔයාට කලින්ම පේ කරන්න ඕනද නැත්තං අයිටම් ඒක ගෙනාවම සල්ලි ගෙවනවද? මොකද මට ෆෝන් එකක් ගෙන්න ගන්න ඕන වෙලා තියනවා

api 5-8% wage podi mudalak chrge karanna inne. danatanam api karagena yanne api athin salli dala. badu awama illganna, namuth loku expence ewatanam daranna ba machan,![]()
කුරුණෑගල ශෝපින් එකේදz පොට් එක තියෙන්නේ,,, නැත්තම් ගෙදර ඉදන් ශේප් එකේද කරන්නේ.
ජයෙන් ජය මචන්z!!!!
![]()


home sweet home thama 


$200 කොස්ට් වෙන අයිටම් එකක් (ෆෝන් එකක්) මෙහෙට ගෙන්නන්න ඔයාල කීයක් ගන්නවද? (මට දන ගන්න අවශ්‍ය මම ඔයාලට ගෙවන්න ඕන මුදල සහ මම ඒක අයිටම් ඒක එන්න කලින් ගෙවන්න ඕනද කියන එක)
Machan mata normally $ 150 wage baduwak genat denna puluwanda?
