එළකිරි Friendship Star සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම
කට්ටිය දන්නවා ඇතිනේ එලකිරි ස්ටාර් වැඩසටහන ගැන
(දන්නේ නැති කට්ටිය ඉන්නවනම් ප්‍රධාන ත්‍රෙඩ් එකට යන්න උඩ තියනලාන්ජනය ක්ලික් කරන්න)
ඔන්න අද ඉඳං එකේ නාම යෝජනා භාර ගන්නවා
ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ ත්‍රෙඩ් එකේ Friendship Star සඳහා වූ නාම යෝජනා ඉදිරිපත් කරන එක
මම තමයි එළකිරි Friendship Star අංශයේ විනිශ්‍ය කටයුතු කරන්නේ.
මේ ත්‍රෙඩ් එකේ අවසානයේදී poll එකක් සඳහා නාම යෝජනා දහයක් මා විසින් තෝරාගනු ලබනවා
අනිකුත් අංශ සඳහා වූ නාම යෝජනා ඉදිරිපත් කිරීමට පෝස්ට් එක අවසානයේ ඒ ඒ ත්‍රෙඩ් වලට බැනර් වෙත ක්ලික් කිරීමෙන් පිවීසිය හැක
නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී පහත කරුනු ගැන සැලකිලිමත් වෙන්න

- හැමෝමත් එක්ක බොහොම හොඳින් , සමගියෙන් , එකමුතුවසිටීම සිටීම
වැනි දේවල් සුදුසුකම් වෙනවා
මෙම තරඟය සඳහා වලංගු වන නීතිමාලාව පහත දැක්වේ
මෙම තරඟය සඳහා වලංගු වන නීතිමාලාව පහත දැක්වේ
- එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය
එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජික සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක
එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ
තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ
මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම්.
(සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ)
ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක පි එම් මගින් නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්
Last edited by a moderator:

.