**Elakiri Radio Star(Nominating)**

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පුරා වසරක් තිස්සේ ඔබ අප හැමෝම සතුටින්
එළකිරියත් හා එක්ව එකම මවකගේ දරු දැරියන් මෙන්
කල කී දෑ උදෙසා උපහාර පිදීමේ
එලකිරි ස්ටාර් වැඩසටහන.


(වැඩිදුර තොරතුරු සදහා ඉහත ලාන්ජනය ක්ලික් කරන්න)

එළකිරි Radio Star සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම.

bddmc.jpg



එළකිරියේ විකාශය වන එළකිරි ඉන්ටරැක්ටිව් රේඩියෝ වැඩසටහන් සදහා සහාය ලබාදෙන...
ඔබ හා එක්ව කටයුතු කරන මෙන්ම ඔබට උපරිම රසාස්වාදනයක් ලබා ගැනීම සදහා දායක වන
එළකිරි සාමාජිකයින් ඔබේ මිතුරු මිතුරියන් පිළිබදව නාම යෝජනා අපට ලබා දෙන්න...

ඔබට ඔබවත් ඒ වගේම තමන් කැමති ඕනෑම කෙනෙකුත් ඕනෑම ප්‍රමාණයකුත් නාම යෝජනා ලබා දෙන්නට පුළුවන්.
තරගය සාර්ථක කරගැනීම සදහා හැකි උපරිම සහාය ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටුමු.




IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png

මේ ත්‍රෙඩ් එකේ අවසානයේදී poll එකක් සඳහා නාම යෝජනා දහයක් අප විසින් තෝරාගනු ලබනවා.
තවද ේ පිළිබදව ඔබව නිරන්තරයෙන්ම එළකිරි ේඩිෝව මගින් දැනුවත් කිරීම සිදු කරනු ලබනවා.

නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී පහත කරුන පිළිබදව සැලකිලිමත් න්න.
ේඩිෝ වැඩසටහන් පවත්වන සාමාජිකයින්ව
විනිසුරුවන්ව ය
ෝජනා කිරීමෙන් වලකින්න.


තරගය අවසානයේදි සෑම ඉසව්වකින්ම ජයග්‍රාහයෙක් සහ දෙවනි ස්ථානය (champion, runner up) ‍තෝරනු ලැබේ.



IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png


නිකුත් අංශ සඳහා වූ නාම යෝජනා ඉදිරිපත් කිරීමට පහත බැනර් ක්ලික් කිරීමෙන් අදාල අංශය වෙත පිවීසිය හැක.



6mkRT.jpg
wfu85.jpg
6moXq.jpg

IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png
IVOUV.png


මෙම ඉසව්වේ නාමයෝජනා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්වීම නිසා ඇති වූ සංකීර්ණභාවය නිසාවෙන්...
සහාය විනිසුරුවෙකු ලෙස AWRORA සහෝදරයා ලබාදෙන සහායට ස්තූතිවන්තවෙමි.
avatar89972_47.gif

 
Last edited:

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ehjgpy.gif



    Happy3.gif

    සහය විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමට සිදුවීම නිසා, මාගේ නාම යෝජනා ඉවත් කිරීමට අණ ලැබිණ.
    :rofl::rofl::rofl:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ‍යෝජනා කරනවා......


    post_old.gif

    mjayanatha


    මූ නැත්තම් රේඩි‍යෝව පාලු‍යි වගේ....
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කෝ යකෝ මම... වරෙන්කො හෙට රේඩියෝ අහන්න තෝ උඩ පැන පැන :growl::growl::growl::growl:

    ai ban pol gedi akuren meka dala thiyenne

    රේඩියෝ වැඩසටහන් පවත්වන සාමාජිකයින්ව යෝජනා කිරීමෙන් වලකින්න.

    nathnam stage gahala ath pathrika bedala ubawa kohoma hari vinoda katayuthu amathi karanawa (Radio Star)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ යකෝ මම... වරෙන්කො හෙට රේඩියෝ අහන්න තෝ උඩ පැන පැන :growl::growl::growl::growl:
    ේඩිෝ වැඩසටහන් පවත්වන සාමාජිකයින්ව ෝජනා කිරීමෙන් වලකින්න.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,174
    16,984
    113
    mjayanatha

    rex921

    rcccc

    071 aravinda

    malinga aiya

    petsha

    meva

    nuwan buwa

    sayu1111

    Modelsri lanka

    amila 256
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ai ban pol gedi akuren meka dala thiyenne

    රේඩියෝ වැඩසටහන් පවත්වන සාමාජිකයින්ව යෝජනා කිරීමෙන් වලකින්න.

    nathnam stage gahala ath pathrika bedala ubawa kohoma hari vinoda katayuthu amathi karanawa (Radio Star)

    ේඩිෝ වැඩසටහන් පවත්වන සාමාජිකයින්ව ෝජනා කිරීමෙන් වලකින්න.
    okay-face.jpg
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම model srilanka ව යෝජනා කරනවා මොකද ඌ තමයි සමස්තයක් වශයෙන් ගත්තහම වැඩිම post දාලා තියෙන්නනේ radio thread වල:).අනික තමා හැම දවසකම වගේ thread එකටත් එනවා:)