මම මාවම ඉදිරිපත් කරගන්නවා.... නැගී එන තරුව ලෙස.....

2012 ජොයින් වෙච්ච උන්ව විතර්යි ගන්නේ 

repost buwa
එළකිරි කොල්ලෙක්;13923315 said:රත්තරන්
මම කට්ටා
33000w
PMUB
AD UDara
Meva
කියන සහෝදරවරු මම යෝජනා කරනවා
ඊට අමතරව Repost බුවා සහෝදරයත් මේ සඳහා තරඟ වැදීමට එනවානම් හොඳයි.මොකද Organizer වුනාට හොඳ කාටත් වැදගත් ගොඩනැගිලි නිර්මාණය ගැන ත්රෙඩ් වගයක් දාලා තිබුනා.
