18xxx Nudity of Lankan girls

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේක ලියපු කෙනා යම් ඉරිසියාවකින් පෙලෙන කෙනෙක් වෙන්නත් පුලුවන්.ඇත්තටම ලස්සන ඇඟපසඟක් තියෙන තරුනියන් ඒවා යම් ප්‍රමාණයකට සමාජයට පෙන්වන්න නැචුරල් ආශාවක් තියෙනවා.හුඟක් වෙලාවට දිගට දිගේ සායවල් අඳින, නිතරම දිග කලිසම් අදින කෙල්ලන්ගේ කකුල් එක්කො ගල් අඟුරු වගේ.එහෙම නැත්තනම් කෝටූ කෑලී වගේ.හුඟක් අයගේ කකුල් වල කොරල හැදිලා.ඒ වගේම හුඟක් අයට පපුව නෑ.ඉතින් ඒවා වහගන්න ලමා සාරි ඇඳගෙන ඉන්නේ.එහෙම නැතිව සදාචාරයකට නෙවෙයි.
ලස්සන කකුල් දෙකක් තියෙන කෙල්ලො ෂෝට් ස්කර්ට් ඇඳලා, කොට කලිසම් ඇඳලා සමාජයට එන්නේ ,එයාලගේ ස්වභාවික අලංකාරය පෙන්වන්න.ලස්සන සමක් තියෙන කෙල්ලෙක් නිදහස තියෙන කොට මුලු ඇඟම වැහෙන්න ඇඳුම් අඳින්නේ නෑ.ඉතින් ඔයාට ඒවා නෑ කියලා ඉරිසියාවට එයලගේ ඒ ලස්සන රූසපුවත් මුලු ඇඟම වැහෙන්න ඇඳුම් අන්දවලා වහන්නද යන්නේ.මුස්ලිම් එවුන් උන්ගේ ගෑනූ දැඩී නීතී රීති දාලා වහලා තියෙන්නේ.ඇත්තටම එයාලගේ ගෑනූ නිවස ඇතුලෙදි හම්බයන්ගේ ලිංගික වහලියන්.හූඟක් මෙහෙනි අම්මලා, කතොලික සිස්ටර්ස්ලා වශයෙන් යන්නේ අවලස්සන කාන්තාවන්.එහෙම නැත්නම් දුප්පත් කාන්තාවන්.සල්ලි තියෙන පවුල්වල කොල්ලො මහන වෙන්නේ නෑ.මහන කරන්නෙත් නෑ.උගත් අයගේ ලමයි මහන වෙන්නෙත් නෑ. නූගත් අයගේ ලමයි දුප්පත් මිනිසුන්ගේ ලමයි තමයි මහන වෙන්නේ ෆාද්ස්ලා සිස්ටර්ස්ලා ,නන්ස්ලා වෙන්නේ.මේක ඉතාම කනග‍ටුදායක තත්වයක්.ඒක නිසා සමාජයේ ඇතිවෙන දියුනුවට ආගම්වලින් අකුල් හෙලනවා.ආර්ථික දියුනුවට පන්සල් පල්ලි විරුද්ධයි.
 
thanujaka

Well-known member
  • ඒක මෙහෙමයි...එක එක්කෙනා එක එක දේවල් දකින්නෙ එක එක කෝණ වලින්....ඔය ඔබ දකින කෝණය...නමුත් මම නං ඕක දකින්නෙ වෙනස් විදිහකට.... ඉල්ලුමට අනුව තමයි සැපයුම ලැබෙන්නෙ....වෙලදපොලේ වැඩි ඉල්ලුමක් මිලක් තියෙන දේ තමයි ව්‍යාපාරිකයො නිපදවන්නෙ...මොකද අද අපි ජීවත් වෙන්නෙ හැම දෙයක්ම මිල ක්‍රමයක් මත තීරණය ආර්ථික රටාවක...ගෑණු චීත්ත හැට්ට ඇදන් බුලත් කෙල පෙරාගෙන ඉන්න නිර්මාණවලට හරි මිලක් ලැබෙන් නෑ....කෙලින්ම කිව්වොත් ලාබය කොතෙන්ටද එතෙන්ට තමයි ආයෝජනය.... වැඩේ වැරදී තමයි....ඒක හරි...නමුත් එතෙන්ට තමයි වෙලදපොල ඉල්ලුම තියෙන්නෙ....වෙලදපොලට බැනල වැඩක් නෑ...වැරද්දක් තියෙනවනං තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආකල්ප වල....සේවා ලාභියගෙ ආකල්පය තමයි වෙලදපොල....ඒක නිස නිකං බිස්න්ස් එක කරන උන්ට බැනල වැඩක් නෑ......ඒක තමයි ඇත්ත....
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම නම් ටී.වී වැඩිය බලන්නෙ නෑ.. ගොඩක්ම කාලය මදිකම නිසා.. කලින් දොරමඩලාව නම් බැලුවා.. ඒකත් දැන් එපා වෙලා තියෙන්නෙ.. ටී.වී චැනල් ගැන නම් කතා කරල වැඩක් නෑ.. ගොඩක්ම මොලේ විකාර වෙන මගුල් තමා යන්නෙ.. අර ආටක නාටක එකේ ඉන්න කෙල්ල කවුද කියලා දන්නෝ දනිති.. එයා උඩ කෑල්ල නෙමෙයි යට කෑල්ල උනත් නැතුව ඉදියි ගාණ දෙනවා නම්..

    ඔයා රියලිටි වැඩසටහන් ගැන කතා කලානේ.. ඒක ඉතිං රූපවාහිනී චැනල් වල වරදක් නෙමෙයි.. ඒවට යන අයගෙයි වරද.. ජනප්‍රියත්වය ගන්න තමා ගොඩක් අය ඔය වගේ තරඟ වලට සහභාගී වෙන්නෙ.. උදාහරණයක් විදියට අපි සිරස කුමරිය ගමු.. සිරස ටී.වී එකෙන් අපිට බලෙන් කතා කරන්නෙ නැහැනේ ඒකට සහභාගී වෙන්න කියලා.. හැම රියලිටි වැඩසටහනකමත් එහෙමයි.. ඉතිං සහභාගී වෙන අය, එයාලගෙ දෙමාපියො හිතන්න ඕන ඕකට සහභාගී වුණොත් වෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා.. අඩනිරුවත ලෝකෙට පෙන්න්න වෙනවා, ඊට එහා ගිය ගොඩක් දේවල් වෙන්නත් පුළුවන් කියලා.. ඉතිං දැන දැන ඇයි ඔය වගේ දේවල් වලට සහභාගි වෙන්නෙ.. මම නම් හිතන්නෑ හැදිච්ච කෙල්ලො ඔය වගේ තරඟ වලට සහභාගී වෙනව කියලා.. මාර අමාරුවකින් ඉන්න එවුන් තමා ඕවට යන්නෙ.. ඔය ශලනි එහෙම හැදිච්ච කෙනෙක් වෙන්න බෑ..

    ගොඩක් දෙමාපියො හරි මෝඩයි.. ඔය ලිට්ල් ස්ටාර් වගේ තරඟ වලට පොඩි එවුන් දාලා පුංචි කාලෙ ඉඳලම ඌව නැත්තටම නැති කරනවා.. විකුණගෙන කනවා.. වැඩක් නෑ ඕවා කතා කරලා..

    ඔය හැමදේකම හොඳ පැත්තක් ඇති.. නැතිව නෙමෙයි.. හැබැයි ඒ හොඳ පැත්තට වඩා නරක පැත්තට ගොඩක් වැඩියි..

    සිරා බන්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,591
    8,722
    113
    kandy
    මොනවා කිව්වත් බන් මට හිතෙන්නේ නම් රට යන හැටි හොද නැ කියලා..අතීතෙත් එක්ක කොහොම සංසන්දනය කරලා මොන විකාර කිව්වත් අපේ නංගිලා ,අක්කලා මේ කාලකන්නි හින්දා විනාස උනොත් එදාට අපි මේ මාද්‍යකාරයොන්ට බනියි..අපේම කෙනෙක් මේ ප්‍රශ්නේ හින්දා කරදරේ වැටෙනකන් අපි නැගෙනහිර බටහිර සංස්කෘතිය සංසන්දනය කර කර ඉදියි..මේ ප්‍රශ්නෙ අපිට මීට වඩා හොදට තේරුම් ගන්න පුළුවන් වෙයි අපිටත් ළමයි ඉන්න කාලෙක..ඒ කාලෙට අපිටත් දුවක් හිටියොත් මේ ප්‍රශ්නෙ ගැන අපි මේ තරම් සරලවට බලන එකක් නැ..
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    :) Good Comments...!!!

    Rep4+ Whizzkid
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මොනවා කිව්වත් බන් මට හිතෙන්නේ නම් රට යන හැටි හොද නැ කියලා..අතීතෙත් එක්ක කොහොම සංසන්දනය කරලා මොන විකාර කිව්වත් අපේ නංගිලා ,අක්කලා මේ කාලකන්නි හින්දා විනාස උනොත් එදාට අපි මේ මාද්‍යකාරයොන්ට බනියි..අපේම කෙනෙක් මේ ප්‍රශ්නේ හින්දා කරදරේ වැටෙනකන් අපි නැගෙනහිර බටහිර සංස්කෘතිය සංසන්දනය කර කර ඉදියි..මේ ප්‍රශ්නෙ අපිට මීට වඩා හොදට තේරුම් ගන්න පුළුවන් වෙයි අපිටත් ළමයි ඉන්න කාලෙක..ඒ කාලෙට අපිටත් දුවක් හිටියොත් මේ ප්‍රශ්නෙ ගැන අපි මේ තරම් සරලවට බලන එකක් නැ..
    රටේ දේශපාලනය සහ රජ්‍යපාලනය යන අත හරි නෑ.නමුත් අපි කෙල්ලන්ට ලිංගික සීමාවන් පැනවීම නොකලයුතුයි. ඒක ඉතාම වැරදියි. කෙල්ලො කොල්ලො එයාලගේ තරුණ කාලය විඳ ගත යුතුයි. ගෑනූ ඇඳුම් වලින් ඔතලා තියෙන එක කෘථිම ආකල්පයක් සහ අදහසක්.ස්වභව ධර්මයට විරුද්ධ අදහසක්. පොඩි කෙල්ලො කොට කලිසම් ඇඳගෙන යන එක වැරදි නෑ.එයාලා කැමතියි එයාලගේ ලස්සන සමාජයට පෙන්වන්න.සිග්මන් ප්‍රොයිඩ් මේක ගැන විස්තරාත්මකව කියලා තියෙනවා.කෙල්ලන්ගේ ලස්සන පෙනෙන සමාජයක් කියන්නේ ඉතාම දියුනු සමාජයක්.
    ඇත්තටම එක්දාස් අනූ ගනන්වල ,අසූ ගනන් වල කෙල්ලනට තිබුන විසේ අද කොල්ලො කෙල්ලන්ට නෑ.
     
    මචන් මම හිතන්නේ උබට වඩා ටිකක් වෙනස් විදිහට..සිග්මන් ප්‍රොයිඩ් ගාවට යන්න කලින් මම බුදුහාම්මුදුරුවන් විශ්වාස කරනවා.බුදුදහමේ පැහැදිලිවම ලිංගික සීමාවන් දාල තියනව.එය පිළිගෙන අනුගමනය කිරීම හෝ නොකිරීම අපේ වැඩක්.(කාමේසු මිත්ච්චාචාර සිල්පදය)අපේ පොඩි කෙල්ලෝ TV එක දිහා බලල තේරුමක් නැති වයසේදී නොමග යන්න දෙන්න එපා..මේක ඇමරිකාව කරන්න අපිට ඕනේ නැ නේ..කෙල්ලන්ට ලිංගික සීමාවන් පැනවීම නොකලයුතුයි කියලා අපේ කෙල්ලොන්ට වෙස කමේ යන්න දෙන්න බැ නෙද? උබේ අදහස් රැඩිකල්වාදී වෙන්න ඇති..නමුත් ප්‍රශ්නෙ බලපතරකම පෙනෙයි ඔයාගේ ගේම කාටහරි කරදරයක් උනොත්..
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,591
    8,722
    113
    kandy
    රටේ දේශපාලනය සහ රජ්‍යපාලනය යන අත හරි නෑ.නමුත් අපි කෙල්ලන්ට ලිංගික සීමාවන් පැනවීම නොකලයුතුයි. ඒක ඉතාම වැරදියි. කෙල්ලො කොල්ලො එයාලගේ තරුණ කාලය විඳ ගත යුතුයි. ගෑනූ ඇඳුම් වලින් ඔතලා තියෙන එක කෘථිම ආකල්පයක් සහ අදහසක්.ස්වභව ධර්මයට විරුද්ධ අදහසක්. පොඩි කෙල්ලො කොට කලිසම් ඇඳගෙන යන එක වැරදි නෑ.එයාලා කැමතියි එයාලගේ ලස්සන සමාජයට පෙන්වන්න.සිග්මන් ප්‍රොයිඩ් මේක ගැන විස්තරාත්මකව කියලා තියෙනවා.කෙල්ලන්ගේ ලස්සන පෙනෙන සමාජයක් කියන්නේ ඉතාම දියුනු සමාජයක්.
    ඇත්තටම එක්දාස් අනූ ගනන්වල ,අසූ ගනන් වල කෙල්ලනට තිබුන විසේ අද කොල්ලො කෙල්ලන්ට නෑ.

    මේ අදහස් නිසා මන් උබත් එක්ක එකග වෙන්නේ නැ..

    "නමුත් අපි කෙල්ලන්ට ලිංගික සීමාවන් පැනවීම නොකලයුතුයි." -ලිංගික සීමාවන් අනවශ්‍යයි නම් ලංකාව තුල ගණිකා වුර්තිය තිබිය යුතුයියැයි පිළිගන්නවද ?

    "ගෑනූ ඇඳුම් වලින් ඔතලා තියෙන එක කෘථිම ආකල්පයක් සහ අදහසක්.ස්වභව ධර්මයට විරුද්ධ අදහසක්."- පිස්සුද බන් උබට..මිනිස්සු හෙළුවෙන් හිටියේ ඇදුම් හොයාගන්නවත් තරම් මොලයක් නැති කාලෙක.
    ඒ කාලෙට ආයමත් යන්න ඕනෙද?අනික සියලුම ගැනු හෙලුවෙන්න ඉන්න ඕනේ කියලද ඔයා කියන්නේ? ඇදුම් ස්බවදර්මයට විරුද්ධයි නම් ඉස්සරවෙලා උබ හෙළුවෙන් ඉදලා එක ක්‍රියාවවෙන්ම ඔප්පු කරපන්..

    "එයාලා කැමතියි එයාලගේ ලස්සන සමාජයට පෙන්වන්න" -ලස්සන පෙන්නන්න ගිහින් අමාරුවේ වැටුන උන් කොච්චර ඉන්නවද? උබ කියන්නේ අපේ සහෝදරියනේගේ නිරුවත ලෝකෙට පෙන්නවන්න සහයෝගය දෙන්න කියලද?
    කෙල්ලෙක් උබ කියල විදිහට ඇදගෙන ගියොත් හවසට ගෙදර එයිද?

    "සිග්මන් ප්‍රොයිඩ් මේක ගැන විස්තරාත්මකව කියලා තියෙනවා" - මචන් මම බුද්ආගම අදහන්නේ..බුධුහාමුදුරුවන්ට වඩා ලොකු කෙරුමෙක් ගැන නම් මන් දන්නේ නැ

    "ඇත්තටම එක්දාස් අනූ ගනන්වල ,අසූ ගනන් වල කෙල්ලනට තිබුන විසේ අද කොල්ලො කෙල්ලන්ට නෑ."- එක නම් ඇත්ත..මොකද අසබ්ය වෙබ් අඩවි ඒ විසේ පිරිමහන හින්දා..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නමුත් අපි කෙල්ලන්ට ලිංගික සීමාවන් පැනවීම නොකලයුතුයි." -ලිංගික සීමාවන් අනවශ්‍යයි නම් ලංකාව තුල ගණිකා වුර්තිය තිබිය යුතුයියැයි පිළිගන්නවද ?
    ඔව් ගනිකා වෘත්තිය තිබිය යුතුයි.ලංකාවේ හුඟක්ම කාමාශාව තියෙන මිනිසුන් ඉන්නවා. මේක එයාලගේ වැරද්දක් නෙවෙයි.ස්වභවික ක්‍රියාවලියක්.ඒ වගේම කාන්තාවන් සොයගන්න අපහසු ඉතාම වලස්සන මිනිසුන් සිටිනවා.එයාල ගැනත් බලන්න ඕන.රූමත් කාන්තාවකගේ පහස ලබන්න ඒ වගේඅ අයටත් අයිතියක් තිබෙනවා.එතකොට අබ්බගාතයන්.එයාලා ලිංගික ක්‍රියාවලියෙන් ඉවත් කර තියන්න ඕනද?
    "ගෑනූ ඇඳුම් වලින් ඔතලා තියෙන එක කෘථිම ආකල්පයක් සහ අදහසක්.ස්වභව ධර්මයට විරුද්ධ අදහසක්."- පිස්සුද බන් උබට..මිනිස්සු හෙළුවෙන් හිටියේ ඇදුම් හොයාගන්නවත් තරම් මොලයක් නැති කාලෙක.
    හෙලුවෙන්ම සමාජය තුල ගැවසෙන්න ඕන නෑ.නමුත් යම් අඩ නිරුවතක් තිබීම කාලොචිතයි.ඔක්කොම වහගෙන ඉන්න ඕන නෑ.මම කිවනේ රූමත් තරුනියන් එයාලගේ රූමත්කම යම් දුරකට පෙන්වන්න පුලුවන්.
    2007051750450101.jpg
    bollywood-actress-tight-jeans-3.jpg
    tight+jeans+20.jpg

    මේ වගේ ඇඳගෙන යාමේ කිසි වරදක් නෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    "එයාලා කැමතියි එයාලගේ ලස්සන සමාජයට පෙන්වන්න" -ලස්සන පෙන්නන්න ගිහින් අමාරුවේ වැටුන උන් කොච්චර ඉන්නවද? උබ කියන්නේ අපේ සහෝදරියනේගේ නිරුවත ලෝකෙට පෙන්නවන්න සහයෝගය දෙන්න කියලද?
    කෙල්ලෙක් උබ කියල විදිහට ඇදගෙන ගියොත් හවසට ගෙදර එයිද?
    එහෙම නොගිහින් අමරුවේ ව‍ටුන අයත් කොපමණ ඉන්නවද.අපෝ හවසට එන්න බැරි ඇයි.ඒකට ඕන ආකල්පමය වෙනසක් ඇතිවේවී.අපේ ගෑනු ඉස්සර උඩු කය නග්නව හිටියා කියලා හැමතැන දූෂනය වුනාද?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිග්මන් ප්‍රොයිඩ් මේක ගැන විස්තරාත්මකව කියලා තියෙනවා" - මචන් මම බුද්ආගම අදහන්නේ..බුධුහාමුදුරුවන්ට වඩා ලොකු කෙරුමෙක් ගැන නම් මන් දන්නේ නැ
    බුදුන්වහන්සේටත් තරුන කාලේ අන්තපුර තිබුනා නේද?රූමත් කුමාරිකාව්ක් සිටියා නේද?
    සොලොස් හැවිරිදි( අවුරුදු 12) යසෝදරා කුමරිය සරණ පාවා ගත්තා නේද?සිදුහත් කුමරු අවුරුදු 16න් විවාහ වුනා නේද?බුදුන් පවා ලබාගත්ත,වින්දනය කරපු දෙයක් තරුණයන් කරන එක සාධාරන නැද්ද?
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,574
    1,458
    113
    Sri Lanka
    Serj Tankian - Reality TV

    Buzzing from watching others dramatic lives
    As the TV slyly stares at me
    Body piercings, like those of
    Ancient Egyptians kinky slave prisoners fly at me
    Placing a thorn upon her head
    Slashing her wrist, rowing around on her cavity
    Being chased by little kids
    Playing miniature toy accordions, her destiny

    I abhor the whore who calls herself reality, reality TV

    Fundamentally mental, deprived of meaning,
    Hedonistic theatrical entropy
    The gaining of lost confidence,
    From the failures of others cheering
    "No, that can't be me"

    I abhor the whore who calls herself reality, reality TV
    I abhor the whore who calls herself reality, reality TV

    A genetically mysterious horde of specimens,
    Sharing their empty lives with me
    Grammatically inept common denominators,
    Destroying all of life's mystery

    Body piercings, those of
    Ancient kinky Egyptians slave prisoners fly at me

    Nipples, tongues, testicles, cheeks
    Nipples, tongues, testicles, cheeks

    The century of liquid residual wishes call me

    Buzzing from watching others dramatic lies
    As the TV slyly stares at me

    I abhor the whore who calls herself reality, reality TV
    I abhor the whore who calls herself reality, reality TV
    I abhor the whore who calls herself reality

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    මේ අදහස් නිසා මන් උබත් එක්ක එකග වෙන්නේ නැ..

    "නමුත් අපි කෙල්ලන්ට ලිංගික සීමාවන් පැනවීම නොකලයුතුයි." -ලිංගික සීමාවන් අනවශ්‍යයි නම් ලංකාව තුල ගණිකා වුර්තිය තිබිය යුතුයියැයි පිළිගන්නවද ?

    "ගෑනූ ඇඳුම් වලින් ඔතලා තියෙන එක කෘථිම ආකල්පයක් සහ අදහසක්.ස්වභව ධර්මයට විරුද්ධ අදහසක්."- පිස්සුද බන් උබට..මිනිස්සු හෙළුවෙන් හිටියේ ඇදුම් හොයාගන්නවත් තරම් මොලයක් නැති කාලෙක.
    ඒ කාලෙට ආයමත් යන්න ඕනෙද?අනික සියලුම ගැනු හෙලුවෙන්න ඉන්න ඕනේ කියලද ඔයා කියන්නේ? ඇදුම් ස්බවදර්මයට විරුද්ධයි නම් ඉස්සරවෙලා උබ හෙළුවෙන් ඉදලා එක ක්‍රියාවවෙන්ම ඔප්පු කරපන්..

    "එයාලා කැමතියි එයාලගේ ලස්සන සමාජයට පෙන්වන්න" -ලස්සන පෙන්නන්න ගිහින් අමාරුවේ වැටුන උන් කොච්චර ඉන්නවද? උබ කියන්නේ අපේ සහෝදරියනේගේ නිරුවත ලෝකෙට පෙන්නවන්න සහයෝගය දෙන්න කියලද?
    කෙල්ලෙක් උබ කියල විදිහට ඇදගෙන ගියොත් හවසට ගෙදර එයිද?

    "සිග්මන් ප්‍රොයිඩ් මේක ගැන විස්තරාත්මකව කියලා තියෙනවා" - මචන් මම බුද්ආගම අදහන්නේ..බුධුහාමුදුරුවන්ට වඩා ලොකු කෙරුමෙක් ගැන නම් මන් දන්නේ නැ

    "ඇත්තටම එක්දාස් අනූ ගනන්වල ,අසූ ගනන් වල කෙල්ලනට තිබුන විසේ අද කොල්ලො කෙල්ලන්ට නෑ."- එක නම් ඇත්ත..මොකද අසබ්ය වෙබ් අඩවි ඒ විසේ පිරිමහන හින්දා..

    Well said machan