**ElaKiri Poem Star (Nominating)**

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරු සළකුනේ අළුත් ම කතාව............................

    .......................එළකිරි සුපර්ස්ටාර්.......................


    (වැඩිදුර තොරතුරු සදහා ඉහත ළාංඡනය ඔබන්න)

    :love::love::love::love::love::love:ElaKiri Poem Star:love::love::love::love::love::love:
    :love::love::love:


    Su7rn.jpg



    එළකිරියේ පළකරනු ලබන පද්‍ය නිර්මාණ-සදැස් ෝ නිසදැස්- නිර්මාණ කරන ොදුරු සිත් ඇති සමාජික සාමාජිකාවන් වෙත හරසර පිදෙන එළකිරි සුපර්ස්ටාර් තරගයයි ElaKiri Poem Star.

    මෙහිදී ඔබ යෝජනා කරන සාමාජිකයා ගේ/සාමාජිකාව ගේ නම මෙන්ම, ඒ යෝජනාව සදහා මුල් වූ ඔබේ සිත් බැදගත් ඔහු ගේ/ඇය ගේ නිර්මාණය ද, එම නිර්මාණය සදහා වන සබැදිය-link එක-ද මෙහි උපුටා දැක්විය යුතු වනවා.

    ොරාගත් නිර්මාණ ේ සදහා ඉදිරිපත් කළ ොහැකි අතර, සියළු ම නිර්මාණ ස්වතන්ත්‍ර නිර්මාණ විය යුතුය.
    යම් හෙයකින් අදාළ නිර්මාණය උපුටා ගත්තක් බවට ඔප්පු වුවොත් අදාළ ඡන්දාේක්ෂකයා එක්වන ම ඡන්ද විමසීමෙන් ඉවත් කෙරෙන බව කරුණාවෙන් සළකන්න.
    ේම විනිසුරුවරුන් හට මානසික ශාරිරික අල්ලස් ලබාදීමට ඉදිරිපත් වීම ද ඡන්දාේක්ෂකයන් ඡන්ද විමසීමෙන් ඉවත් කිරීමට තු වනු ඇත. එබැවින් ඔවුන් හට ෝතලපාටි වැනි සම්ප්‍රධායික වෙනත් අසම්ප්‍රදායික ෝඅල්ලස්දීමට තැතුකිරීමෙන් වළකින ලෙසට මෙහි දී දැඩි ලෙස සිහිපත් කරනු ලැේ.




    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png

    මේ ත්‍රෙඩ් එකේ අවසානයේදී නිල ඡන්ද විමසීමක් සදහා එකක් සඳහා නාම යෝජනා දහයක් අප විසින් තෝරාගනු ලබනවා.
    තවද ේ පිළිබදව ඔබව නිරන්තරයෙන්ම එළකිරි ේඩිෝව මගින් දැනුවත් කිරීම සිදු කරනු ලබනවා.

    නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී ේ තරගය සංවිධානය කරන ප්‍රධාන සංවිධායක වන RePostබුවා යුරා සහ විනිසුරුවන් ේ නාමයන් ෝජනා කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනු ලැ.

    තරගය අවසානයේදි සෑම ඉසව්වකින්ම ජයග්‍රාහයෙක් සහ දෙවනි ස්ථානය (champion, runner up) ‍තෝරනු ලැබේ.



    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png


    නිකුත් අංශ සඳහා වූ නාම යෝජනා ඉදිරිපත් කිරීමට පහත සන්රූප මත මූසිකය එබීමෙන් අදාල අංශය වෙත පිවීසිය හැක.



    wfu85.jpg
    6moXq.jpg

    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png



    තරගයේ නීති රීති පහත පරිදි වේ.
    මෙම තරගය සදහා වලංගු වන නීතිමාලාව පහත පරිදිවේ....
    (මෙය ගයාන්ක්වේට් හෙවත් ක්වේට් ඔටුවා සහෝදරයා විසින් නිමවන ලද එළකිරි තරග සදහා අදාළ වන නීතිරීති බව සැළකුව මනාය.)

    # නාම යෝජකයා මෙන්ම යෝජනාවට ලක් වන්නා ද යන දෙදෙනා ම එලකිරියෙහි ජේෂ්ඨ සාමාජිකයන් විය යුතුය.

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජික සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .


    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.


    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ


    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝ
    ධී පොස්ට් දැමීම සපුරා තහනම්.
    (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

    #ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක (පි ඇම් මගින්) නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම
    ය.

    #මෙම නීති රීති කඩ කරන අයවළුන් අනිවාර්යෙන් ම ඡන්ද විමසීමෙන් ඉවත් කරන ලබන අතර, එවැන්නෙක් ඡන්දය මගින් යම් ස්ථානයකට පත් ව සිටිය ද එම ස්ථානය අවලංගු කිරීමට සංවිධායක මණ්ඩයට හැකියාව සහ අයිතිය පවතී.


    ඔබේ නාමයෝජනා සදහා මේ හුය 29/11/2012 දින 2400පැය දක්වා විවෘතව තැබෙන අතර ඉන් පසුව ලැබෙන නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව සළකන්න.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Dinushasankalpa

    seconded. that guy can go like a gun
    එකාකාකාකාකාකාකාකාකාකාකාකාකාකකාකාාකාාාකාාාාකාකායියියයියියයියියියයි!!!!!!!!!!!!!:cool:

    බට් ...කවිය සහ කවිේ ලින්ක් එක දාපල්ලා................
    නැත්තං ොම ද මූ කවි ලියනව ද නැද්ද කියලවත් දන්ේක බලන සමහර උන්.....................
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිනූෂ සංකපාල (සංකල්ප), දිල්රසාන් සහ ටිව්ස්ටෙඩ් යන තුන්දෙනා මම යෝජනා කරමි :cool:
    තෝ ෆල.....
    තොගේ නොමිනේෂන් කොන්දේසි විරහාත ව රිජෙක්ට් කරමි............:cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං යෝජනා කරනවා...කවදත් අපේ කවි ගුරු සස්ලිට් කිවිද,ට්විස්ටඩ්, මාලිංග අයියා,දිල්රසන්,ටු ලිට්ල්,සුදු මහත්තයා, රෙක්ස්,එම් ජයන්ත,
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    rcccc , sankalpa ,sasliit , rex921
    sasliit මේ ගොබිලා මෙහි විනිසුරුවෙකු බැවින් ඔහු ගේ නාමයෝජනාව ප්‍රතික්සේප කෙරේ...........:cool:

    කියෙව්වේ නැද්ද ත්‍රෙඩ්ස්ටාටර් එක ගල් ඉබ්බෝ..............
    :growl::growl::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං යෝජනා කරනවා...කවදත් අපේ කවි ගුරු සස්ලිට් කිවිද,ට්විස්ටඩ්, මාලිංග අයියා,දිල්රසන්,ටු ලිට්ල්,සුදු මහත්තයා, රෙක්ස්,එම් ජයන්ත,

    Dinushasankalpa

    Sasliit

    Nisansee

    Pink panther

    ‍යන නම් ටික ‍යෝජනා කරනවා.....:):):)
    අදාළ කවි මේකේ දාපියව්.....ලින්ක් එක්ක......:growl::growl:
    නැත්තං රිජෙක්ට්........:growl:
    හේතුව නාමයෝජනා පත්‍රය හරි හැටි පුරවා නොතිබීම...........:growl:
    :growl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකාකාකාකාකාකාකාකාකාකාකාකාකාකකාකාාකාාාකාාාාකාකායියියයියියයියියියයි!!!!!!!!!!!!!:cool:

    බට් ...කවිය සහ කවිේ ලින්ක් එක දාපල්ලා................
    නැත්තං ොම ද මූ කවි ලියනව ද නැද්ද කියලවත් දන්ේක බලන සමහර උන්.....................

    හා කිඹුලෝ ......:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අදාළ කවි මේකේ දාපියව්.....ලින්ක් එක්ක......:growl::growl:
    නැත්තං රිජෙක්ට්........:growl:
    හේතුව නාමයෝජනා පත්‍රය හරි හැටි පුරවා නොතිබීම...........:growl:
    :growl:
    නිසඳැස් සහ කාව්‍ය forum එකට ගිහින් බලපන්කෝ...... මූ පට්ට කම්මැලි‍යෙක්නේ.....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Dinushasankalpa​



    මිහිරාවියනේ.... මිහිරාවියනේ.....
    අසනු මැනවි සිත වැලපෙන අන්දම..
    බලනු මැනවි නෙත කදුලින් බරවුන...
    ඔබගේ සෙනෙහස අයදින අන්දම.....

    මහවැසි හැලෙනා සීතල දිනයක....
    අහසට වැඩියෙන් අදුරු ඔබේ වත...
    කෙලෙස බලාගෙන ඉන්නද මම තව....
    උනුසුම් කදුලැති නෙතක විඩා මැද....

    මිහිරාවියනේ....

    මිතුරන් අතරේ ගිලිහෙන හසරැල්
    මියුරු කෙලිදොලෙන් පිරුනු වදන් ලග...
    ඔබේ හදවතේ සුපිපුන පෙම් මල..
    පරවී යා දෝ ගැහෙයි මසිත අද.....

    මිහිරාවියනේ....

    අදුරු අහස යට තෙමෙන සොදුරු ලොව...
    වසන්තයේ උනුසුමට රැගෙන යන...
    ආදරයෙන් විකසිත වූ හිරු කැන්...
    නැවත වඩිනු මැන සසල හදවතට.....

    මිහිරාවියනේ....

    මෙන්න තව
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නිසඳැස් සහ කාව්‍ය forum එකට ගිහින් බලපන්කෝ...... මූ පට්ට කම්මැලි‍යෙක්නේ.....

    ඒක තමයි මූ මහ නරි කිඹුලෙක්නේ......:frown: