තරු සළකුනේ අළුත් ම කතාව............................
.......................එළකිරි සුපර්ස්ටාර්.......................
(වැඩිදුර තොරතුරු සදහා ඉහත ළාංඡනය ඔබන්න)

ElaKiri Poem Star

එළකිරියේ පළකරනු ලබන පද්‍ය නිර්මාණ-සදැස් හෝ නිසදැස්- නිර්මාණ කරන සොදුරු සිත් ඇති සමාජික සාමාජිකාවන් වෙත හරසර පිදෙන එළකිරි සුපර්ස්ටාර් තරගයයි ElaKiri Poem Star.
මෙහිදී ඔබ යෝජනා කරන සාමාජිකයා ගේ/සාමාජිකාව ගේ නම මෙන්ම, ඒ යෝජනාව සදහා මුල් වූ ඔබේ සිත් බැදගත් ඔහු ගේ/ඇය ගේ නිර්මාණය ද, එම නිර්මාණය සදහා වන සබැදිය-link එක-ද මෙහි උපුටා දැක්විය යුතු වනවා.
සොරාගත් නිර්මාණ මේ සදහා ඉදිරිපත් කළ නොහැකි අතර, සියළු ම නිර්මාණ ස්වතන්ත්‍ර නිර්මාණ විය යුතුය.
යම් හෙයකින් අදාළ නිර්මාණය උපුටා ගත්තක් බවට ඔප්පු වුවහොත් අදාළ ඡන්දාපේක්ෂකයා එක්වන ම ඡන්ද විමසීමෙන් ඉවත් කෙරෙන බව කරුණාවෙන් සළකන්න.
එසේම විනිසුරුවරුන් හට මානසික හෝ ශාරිරික අල්ලස් ලබාදීමට ඉදිරිපත් වීම ද ඡන්දාපේක්ෂකයන් ඡන්ද විමසීමෙන් ඉවත් කිරීමට හේතු වනු ඇත. එබැවින් ඔවුන් හට බෝතලපාටි වැනි සම්ප්‍රධායික හෝ වෙනත් අසම්ප්‍රදායික හෝඅල්ලස්දීමට තැතුකිරීමෙන් වළකින ලෙසට මෙහි දී දැඩි ලෙස සිහිපත් කරනු ලැබේ.
මේ ත්‍රෙඩ් එකේ අවසානයේදී නිල ඡන්ද විමසීමක් සදහා එකක් සඳහා නාම යෝජනා දහයක් අප විසින් තෝරාගනු ලබනවා.
තවද මේ පිළිබදව ඔබව නිරන්තරයෙන්ම එළකිරි රේඩියෝව මගින් දැනුවත් කිරීම සිදු කරනු ලබනවා.
නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී මේ තරගය සංවිධානය කරන ප්‍රධාන සංවිධායක වන RePostබුවා සොයුරා සහ විනිසුරුවන් ගේ නාමයන් යෝජනා කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
තරගය අවසානයේදි සෑම ඉසව්වකින්ම ජයග්‍රාහයෙක් සහ දෙවනි ස්ථානය (champion, runner up) තෝරනු ලැබේ.
අනිකුත් අංශ සඳහා වූ නාම යෝජනා ඉදිරිපත් කිරීමට පහත සන්රූප මත මූසිකය එබීමෙන් අදාල අංශය වෙත පිවීසිය හැක.
තරගයේ නීති රීති පහත පරිදි වේ.
මෙම තරගය සදහා වලංගු වන නීතිමාලාව පහත පරිදිවේ....
(මෙය ගයාන්ක්වේට් හෙවත් ක්වේට් ඔටුවා සහෝදරයා විසින් නිමවන ලද එළකිරි තරග සදහා අදාළ වන නීතිරීති බව සැළකුව මනාය.)
# නාම යෝජකයා මෙන්ම යෝජනාවට ලක් වන්නා ද යන දෙදෙනා ම එලකිරියෙහි ජේෂ්ඨ සාමාජිකයන් විය යුතුය.
# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජික සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .
# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.
# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ
# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝ ධී පොස්ට් දැමීම සපුරා තහනම්.
(සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )
#ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක (පි ඇම් මගින්) නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම ය.
#මෙම නීති රීති කඩ කරන අයවළුන් අනිවාර්යෙන් ම ඡන්ද විමසීමෙන් ඉවත් කරන ලබන අතර, එවැන්නෙක් ඡන්දය මගින් යම් ස්ථානයකට පත් ව සිටිය ද එම ස්ථානය අවලංගු කිරීමට සංවිධායක මණ්ඩයට හැකියාව සහ අයිතිය පවතී.
ඔබේ නාමයෝජනා සදහා මේ හුය 29/11/2012 දින 2400පැය දක්වා විවෘතව තැබෙන අතර ඉන් පසුව ලැබෙන නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව සළකන්න.

Last edited: