aliexpress.com හොර සයිට් එකක් ද?
මචංලා මෙකයි සිද්දිය...........
මං ලඟදි තමා aliexpress එකෙන් ගනුදෙනු වැඩ පටන් ගත්තෙ.
.එකෙදි ඉස්සෙල්ලාම කියලා ගත්තෙ Samsung 8GB micro sd card එකක්....
නියමයි මචං බාන්ඩෙ වැඩ නෑ
......(ෆෝන් එකට දැම්මම chip එක පෙන්නනවා හැබයි data read, write, format මුකුත් කරන්න බෑ.
machine එකට plug කරාලා open කරන්න යද්දි "inser disk" error එක එනවා
)මම seller ට මෙ ගැන කියලා massege එකක් දැම්මා....ඒත් වැඩක් නෑ ඌ ගෙන් reply එකක් නෑ....
දැන් මම මොකද කරන්න ඕන??????

මම ආපහු මෙක retarn කරොත් හරිද????????
නැත්තම් chip එක උන් lock කරලා එවලා ද???????