aliexpress.com හොර සයිට් එකක් ද?

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mchn mata item eka labuna gaman check krala wada na kiyala uuta qwa>>>ekagen kisima saddayak na>>dispute ekak open karanda oni paypal ekenda?????e translation ekae id ekak pennanneth na paypal wala<<>>>

    aliexpress eke paypal nane ban. (issaranam thibba) oya case eka open karanna one aliexpress ekenma thamai. purchased items walata gihin balanna.
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    aliexpress eke paypal nane ban. (issaranam thibba) oya case eka open karanna one aliexpress ekenma thamai. purchased items walata gihin balanna.

    mchn man aliexpress eken paypal through tma gaththe:yes::yes:...man AE ekath case ekak open karala tyenne:confused::confused:
    eke details walata tyenne "under mediation" kiyala:nerd:
    eka mokadda bn:sorry:man eka gana dan na
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    issaralama balapan chip eke lock ekak thiyenawada kiyala. Micro SD walanam mathaka widihata na. Camera walata ena SD cards wala thiyenne ban

    mchn matath hithenawa lock da dan na/////\\\\\ but ara yaka kisima reply ekak daan nane mukuth kiyala
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචංලා මෙකයි සිද්දිය...........
    මං ලඟදි තමා aliexpress එකෙන් ගනුදෙනු වැඩ පටන් ගත්තෙ.:cool:.එකෙදි ඉස්සෙල්ලාම කියලා ගත්තෙ Samsung 8GB micro sd card එකක්....:)
    නියමයි මචං බාන්ඩෙ වැඩ නෑ:shocked:......(ෆෝන් එකට දැම්මම chip එක පෙන්නනවා හැබයි data read, write, format මුකුත් කරන්න බෑ.:no:machine එකට plug කරාලා open කරන්න යද්දි "inser disk" error එක එනවා:()මම seller ට මෙ ගැන කියලා massege එකක් දැම්මා....ඒත් වැඩක් නෑ ඌ ගෙන් reply එකක් නෑ....:growl::growl:දැන් මම මොකද කරන්න ඕන??????:(:(:(
    මම ආපහු මෙක retarn කරොත් හරිද????????:oo:
    නැත්තම් chip එක උන් lock කරලා එවලා ද???????:frown::frown:

    ඔය අනම් මනං ගුබ්බෑ යම් වලින් එක එක ඒවා ගන්න බපා බං ප්‍රසිද්ද සයිට් පාවිච්චි කරහන් මචන්;)
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඔය අනම් මනං ගුබ්බෑ යම් වලින් එක එක ඒවා ගන්න බපා බං ප්‍රසිද්ද සයිට් පාවිච්චි කරහන් මචන්;)

    කියටද ගත්තේ;)

    man ebay tma bn use koranne ;) meka hodai kiyana nisa aran baluwe....madaiii :(
    rs.1000k vithara bn.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔන්න මචන්ලා මම ගෙන්නපු වටිනා කම්න් වැඩිම අයිටම් එක:) .හරියටම සතියෙන් ආව ගෙදරටම.අයේ බයවෙන්න දෙයක් නැ බඩු ශුවර්..:):)

    15q3n0o.jpg



    2


    20a8nzq.jpg


    2ry28th.jpg


    ojmati.jpg


    1o3hxs.jpg

    2