Sony Ericson Xperia Ray Phone Problems?

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    Sony Ericson Xperia Ray Phone wala tiyena display problems gana danna kauruhari innawanam help me...
    net eka search kalama me phone eke problems gana godak ewa tiyenawa
    ehema problems una aya innawa nam e gana kiyala denna.

    mama Sony Ericson xperia ray ekak gannawada netnam Samsung Y duos S6102 ekak gannawada kiyala toraganna beriwa inne??
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    baya karanna epa ban maath giya sathiye idala idala ray ekak gaththa denata nam karadrayak nehe:eek:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    baya karanawa newi ban mama ahapu de kiwe..:rofl:

    අරන් සුමාන දෙකයි තාම දැනට නම් හොදයි බන් ගින්දර ෆෝන් එක
    මොකක්ද බන් උ‍ෙඕ යුසර් නේම් එක අලි පක්:rofl:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    වෝරන්ටි එක්ක ගනින් නැත්තම් එපා

    ඔව් මටත් කිව්වා ගැරන්ටි නැතිව 28යි කිව්වා
    ගැරන්ටි එක්ක ඕනේ කිව්වම
    එ අතේ තිබ්බ ෆොන් එක නැතිව වෙන ෆොන් එකක් ‍ෂෝ කේස් එකෙන් අරන් දුන්නා
    30500

    ගැරන්ටි නැති එකේ මොනවාහරි අවුලක් ඇති කියලා හිතුණේ
     

    sandanuwan

    Member
    Feb 6, 2007
    339
    12
    0
    Heaven
    ray eke awul thiyenawa SONY godak phone model wala awul thiyenawa ita hapanne umba sony ekka compare karana eka Samsung Y duos aragenama balapan umbawa kala kirei :rofl: