afoooooo kammaliya
Mcdo yanna

එත් බැ.. සල්ලි නැ :S සල්ලි හම්බවෙන්නෙ ආයෙත් දෙසැම්බර් 
choco eke pic ekak daannada?
ඒප්ප්පාපාපා!!!!!!!!!
මාව හාමතේ මැරෙයි...එත් බැ.. සල්ලි නැ :S සල්ලි හම්බවෙන්නෙ ආයෙත් දෙසැම්බර්
එතකන් ඉතින් ගෙදර කැම හදන් කනවා...

පුතා;13927708 said:ගෙදර වැඩ එහෙම නෑ වගේ නෙහ්??


මොන්ට්සෝරියේ නිවාඩු දුන්නලු
මම යනවා , කස්ටියටම සුබ රාත්රියක්, බුදු සරනයි
![]()
![]()



Good Nightමම කැපුනා.
අහන් හිටපු අහන් ඉන්න හොරෙන් අහන ඔක්කොටොම Good Night
මේ සැරේ නම් නින්ද යයි. මේ ටිකේ වැඩ වැඩියි. මේ මාසේ ඉවර වුනාම වැඩ අඩු වුනාම රෑ වෙනකන් ඉන්න පුලුවන් වෙයි.
උඹත් හැඟීම් දැනීම් තියන මනුස්සයෙක් නේද......රටවල් 2ක ඉන්න නිසා