2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
හෙට උදේ lectures ති‍යනවෝ..... මමත් ‍යනවෝ.... කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....:cool::cool::cool:
හොද පුතා;13927998 said:

:cool::cool::cool: Gudnyt Reax..Tataazz..


දැන් නම් යන්න වෙලාව හරි මේ දවස් වල Assignment Assignment Everywhere එහෙනම් හැමෝටම සු රා


:cool: :cool::cool: Gudnyt..Tataazz..

ඔය පච පච පච පච......

නිමිත්ත පහල උන ආන්ටි තමයි ඔය මැජ් කරන්නෙ... :lol:
දැක්කනෙ.. මැේජ් එක ආවා විතරයි.. ඉට්ස් මයි ස්ටයිල්.... පෙටීශා උනා.. :shocked::lol:
'

eeka thamai balanna sankee,..me someta nam hondatama piZzuu:dull::dull:
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හොද පුතා;13927994 said:
    agcgoodnight5.gif


    දැන් නම් යන්න වෙලාව හරි මේ දවස් වල Assignment Assignment Everywhere එහෙනම් හැමෝටම සු රා

    good night machan
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සෙනෙහස මා මද සුළගක් කරලා
    පා කෙරුවා එන ලෙස ඔබ සොයලා
    සුසුමක් වී ඒ සුළගේ එතිලා
    එනු මැනවි මා හා බැදිලා
    මා හා බැදිලා
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    හරි :cool:

    :cool::cool::cool:

    ඔයා නිසා හඩලා
    මගේ ඇසුත් රිදුනා
    තරහා වෙලා හැර ගියදා
    පාළුවේ උන්නේ
    වේදනා දැනුනේ

    අපෝ බූට්‌ සින්දු....... :eek::eek::eek:

    වෙන කව්ද ඉතිං .. සෙවල සෝමෙ තමයි...:baffled:
    ලංකාවෙං පිට ඉන්න එක ඇගට ගුනයි.. ඒත් ඕකා ශුවර් නෑ.. ඔහෙටත් එයි :sorry:

    ආ......... ඒක මම දැනගෙන හිටියේ නෑනේ.... :lol::lol::lol: මල්ලි කියපු එක හොඳයි...

    මොනාද සෝමේ මේ සංක මල්ලි කියන්නේ???? :lol::lol::lol:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    enakota gift ekak aran enna hariyaaaa :D:lol:
    :sorry::sorry: දැන් ඉතින් හොයපන් කො ගිෆ්ට් :P
    ගිෆ්ට් නම් මෙහෙ ඔන තරම් නංගිලාට දෙනවා... අහ් දෙන්නම් ඔයාට කොත්තු එක්ක දොදොල් :P :D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    පුතා;13928105 said:
    මමත් යනව එහෙනම්!
    කට්ටියටම සු.රා!

    :cool::cool::cool:
    අහ් එල එල ගුඩ් නයිට් එහෙනම් මචන්!!! ආයෙත් දවසක සෙට් වෙමු :D