2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    අන්න සුදු රෝස අක්කටත් බැල්ම වැටුනා... :lol::lol:

    පරිස්සං වෙන්න වෙයි මහසෝනගෙ බැල්ම වැටුනා වගේ තමයි අද ඉදං :rofl::lol::baffled:
    graphics-laughing-506611.gif
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔයා නිසා හඩලා
    මගේ ඇසුත් රිදුනා
    තරහා වෙලා හැර ගියදා
    පාළුවේ උන්නේ
    වේදනා දැනුනේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝස;13928039 said:
    කෝ මල්ලි??? කව්ද අහිංසක මට අරියාදු කරන්නේ??? :baffled::baffled::baffled:
    වෙන කව්ද ඉතිං .. සෙවල සෝමෙ තමයි...:baffled:
    ලංකාවෙං පිට ඉන්න එක ඇගට ගුනයි.. ඒත් ඕකා ශුවර් නෑ.. ඔහෙටත් එයි :sorry:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සිහිකරලා ඔබ ගැන මා හඩලා
    තව මට නෑ සෑනසිල්ලක් ලැබිලා
    පෙම බිදලා ඔබ ගියදා ඉදලා
    තනිවීලා ඉන්නේ සැමදා
    ඉන්නේ සැමදා