

කට්ටිය පෝය දවසේ නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ කම්මැලි කම යන්නත් එක්ක කට්ටිය සෙට් වෙලා පොඩි සෙල්ලමක් කරමුද?


මේකයි සීන් එක.
හරි සරලයි මම දෙයක් ගැන හිතා ගන්නවා.
ඒක යම් වස්තුවක්, පුද්ගලයෙක්, නගරයක්, නමක්, ගමක්, වගේ ඕන දෙයක් වෙන්න පුලුවන්.
කට්ටියට තියෙන්නේ මගෙන් ප්රශ්න අහලා අහලා මම හිතන දේ කියන එකයි.


කට්ටිය ආතල් එකේ චැට් එකක් දගෙන
ආතල් එකේ මේ ගේම් එකත් කරමු


කට්ටිය මොකද කියන්නේ



කරමුද ?

බැරිද

මම දැන් දෙයක් ගැන හිතලා තියෙන්නේ කැමති අය සෙට් වෙන්න ත්රෙඩ් එකට



