Elakiri.com Online Game

moko kiyanne ?

  • karamu :)

    Votes: 21 67.7%
  • ba :(

    Votes: 10 32.3%

  • Total voters
    31
  • Poll closed .

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :lol::lol::lol:කට්ටිය පෝය දවසේ නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ කම්මැලි කම යන්නත් එක්ක කට්ටිය සෙට් වෙලා පොඩි සෙල්ලමක් කරමුද?:lol::lol::lol:

    මේකයි සීන් එක.:P හරි සරලයි මම දෙයක් ගැන හිතා ගන්නවා.:shocked: ඒක යම් වස්තුවක්, පුද්ගලයෙක්, නගරයක්, නමක්, ගමක්, වගේ ඕන දෙයක් වෙන්න පුලුවන්.:)
    කට්ටියට තියෙන්නේ මගෙන් ප්‍රශ්න අහලා අහලා මම හිතන දේ කියන එකයි.:lol::lol:
    කට්ටිය ආතල් එකේ චැට් එකක් දගෙන
    ආතල් එකේ මේ ගේම් එකත් කරමු:):)
    කට්ටිය මොකද කියන්නේ
    :):):)

    කරමුද ?
    :)

    බැරිද
    :growl:

    මම දැන් දෙයක් ගැන හිතලා තියෙන්නේ කැමති අය සෙට් වෙන්න ත්‍රෙඩ් එකට
    :):):):)