kosa රාගයෙන්නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනැහේ කිරන හලාලා
දැසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා
මගේ පිය සටහන් අදුනන ඔබෙ නෙතු
හිමිදිරියේ දුටු සුබ දසුනයි
කම්හල මැද වෙහෙසෙන විට ගත සිත
ඔබ ගැන මතකය මද පවනයි
බලාපොරොත්තුව කිරිවැදිලා හෙට
ගමේ කුඹුර මදහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපනදා
හිතා ඉන්නෙ ඔබෙ අත ගන්නයි


ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා....
පුන් සදක් නැගෙන්නෙ එපා කැළුම් විදා..
ඕ........රංගනී......
කා නිසාද ඔය නටන්නේ.......![]()

kawuda danne hithe amaruwada kiyalaමට *කේ අමාරුවක් නෑ එඩිට් කරන්න![]()

රතු උලාල දෙතොල් පාලා හසරැලී නගාවි...
Dictator balapiya apitama gahapu ekakකම්මැලි කමට ෆිල්ම් එකක් බැලුවෙමි .. තව එකක් බලන්නට ඇත නමුත් ලිමිට් එකට ළඟය![]()
ඉතින් අපිට පාන්ද....කම්මැලි කමට ෆිල්ම් එකක් බැලුවෙමි .. තව එකක් බලන්නට ඇත නමුත් ලිමිට් එකට ළඟය![]()



කාගේද තරියගේදරතු උලාල දෙතොල් පාලා හසරැලී නගාවි...
මලේ සුවද දන්නෙ හමන සුලග යයි කියාවි..
ඇයි බොරු මේ.. මම දනිමී.. ඔයාගෙ සිතුවිලී...

ah massina ada gedarada?ඉතින් අපිට පාන්ද....![]()

Dictator balapiya apitama gahapu ekak
