සැප නින්ද
සමහර අය ඇත්ටටම තමන්ගෙ නින්ද ගැන එතරම් සැලකිලිමත් වෙන්නෙ නෑ.
මොකද ඒතරමට වැඩ ඒත් එක ඒතරම් හොද දෙයක් නෙමෙයි. බලන්න නින්ද කියනදේ කොයිතරම් වැදගත්ද කියල
උබලට ඉතින් නිදාගන්න තියනවනම් ඉතින් වෙන මොන මගුල නැතත් කමක් නෑනෙ,
ඒත් ඉතින් එකටත් අකුල්හෙලන අය කොච්චර ඉන්නවද නේද.මීට පස්සෙ කාලකන්නියෙක් වගේ නිදාගන්නව කියල කව්රුහරි බැන්නොත් පෙන්නපන් මේක.....
මටත් මේක ආවෙ mail එකකින්
සමහරවිට repostවෙන්න ඇති.එහෙමනම් sorry හොදේ.....
නිකම්ම යන්නෙ නැතිව වචනයක් දොඩල යන්න

Last edited: