eyalata mokada une? ai band eka kadune? anith kattiya dan koheda inne? kauruhari dannawada?

සන්ෆලවර් බෑන්ඩ් එකෙන් අයින් වෙච්ච අයයි, අනිත් බෑන්ඩ් වලින් අයින් වෙච්ච කිහිපදෙනෙකුයි එකතුවෙලා හැදුවා Big Brothers කියලා ලයිව් බෑන්ඩ් එකක්.. ලංකාවෙ තියෙන හොඳම ලයිව් බෑන්ඩ් එක වෙන්නෙ මේක තමා හෙට අනිද්දට.. සියල්ලෙන්ම සම්පූර්ණ ලයිව් බෑන්ඩ් එකක්..

කියල වැඩක් නැහැ...මෙහෙමයි මචන් ඉස්සර නම් සන්ෆ්ලවර් කඩන් යන උන්ට පෑවෑත්මක් තියෙන්නෙ ටික කාලයයි,,උන් උන්නට වඩා හොදට සන්ෆ්ලවර් බෑන්ඩ් එක කරගෙන ගියා,,නමුත් මෙ පාර නම් ටිකක් නෙමෙයි ගොඩාක් බරපතල විදිහට බෑන්ඩ් එක වෑටුනා,හෙතුව හෙතුව තමයි නිශ්ශබ්දව ලොකු මෙහෙවරක් කල ඈන්ටන්,රොශාන් (ඩ්රම්,කිබොර්ඩ්) ගිය එක,,ගායකයින්ගෙ අඩුව 80% හරි තවම නෙල්සන් වාස්ටයි,සුදත් ටයි පුරවන්න පුලුවන්,,එතන හිස්තෑනක් එන්නෙ නෑහෑ,,නමුත් දෑන් බෑන්ඩ් එක ප්ලෙ කරන කොටො ම්යිසික් පිරිලා නෑහෑ මචන්,,උබලට අලුත් බෑන්ඩ් එක ගහන ශො එකක් අහද්දි එක තෙරෙවි,,සමහ තෑන් වල ලොකු අඩුවක් තියෙනවා ...
මෙහෙමයි මචන් ඉස්සර නම් සන්ෆ්ලවර් කඩන් යන උන්ට පෑවෑත්මක් තියෙන්නෙ ටික කාලයයි,,උන් උන්නට වඩා හොදට සන්ෆ්ලවර් බෑන්ඩ් එක කරගෙන ගියා,,නමුත් මෙ පාර නම් ටිකක් නෙමෙයි ගොඩාක් බරපතල විදිහට බෑන්ඩ් එක වෑටුනා,හෙතුව හෙතුව තමයි නිශ්ශබ්දව ලොකු මෙහෙවරක් කල ඈන්ටන්,රොශාන් (ඩ්රම්,කිබොර්ඩ්) ගිය එක,,ගායකයින්ගෙ අඩුව 80% හරි තවම නෙල්සන් වාස්ටයි,සුදත් ටයි පුරවන්න පුලුවන්,,එතන හිස්තෑනක් එන්නෙ නෑහෑ,,නමුත් දෑන් බෑන්ඩ් එක ප්ලෙ කරන කොටො ම්යිසික් පිරිලා නෑහෑ මචන්,,උබලට අලුත් බෑන්ඩ් එක ගහන ශො එකක් අහද්දි එක තෙරෙවි,,සමහ තෑන් වල ලොකු අඩුවක් තියෙනවා ...
මචං මම දන්න විදියට ඇනටන්/රොෂාන් දෙන්නා අයියයි මල්ලියි ඒ දෙන්නා බිග් බ්රදර් එකේ නෑ නේද.
මේ බෑන්ඩ් එක කැඩුනු පලමු වතාව නෙවෙයි. උන් සලාදේ ගහල තමයි ජනප්රිය උනේ සලාදේ 1,2 හිටිය බේස් ගහපු අර්නි පීරිස් කැඩිල ගිහිං හැදුවා සහරා
ඊට පස්සේ ඩ්රම්ස් ගහපු මහින්ද කැඩිල ගහිං හැදුවා සුපර් ස්ටාර්ස්
ඊට ප්සසේ අයිවෝ ගියා අද වෙනකොට වෙච්ච දෙයක් නෑ
දැං ගිහිං තියෙන්නේ ප්ලෑෂ් බැක් එකෙන් ගිහිං සන්පලවර්ලට සෙට් වෙච්ච උන් ටික

හොද පුතා;13947166 said:Roshan කියන්නෙ ඉස්සර හිටපු වැඩිය සද්ද බද්ද නැති මනුස්සයෙක්. පොර සිරා ඩ්රම්ස් වාදකයෙක් එහෙම මිනිස්සු නැති උනාම ලොකු පාඩුවක් වෙනවම තමා දැන් සන්ෆ්ලවර් එකේ අර සුපර් ස්ටාර් එකෙන් ආව නුවර ලියෙ කොලුවත් ඉන්නවා මම දැක්කා මේ සැරේ ගිය උන් ටික පනින ගෙම්බො වගේ සිරාවටම මුන් ටික සේරම ෆ්ලෑශ්බෑක් එකේ හිටිය උන් නේ මේ විදියට එක එක විදියට ගොඩක් කාලෙක ඉඳන් බෑන්ඩ් කැඩිලා යනවා ඒවට හෙතුව දෙවියො තමා දන්නේ පර්පල් රේන්ජ් එකේ හිටිය ඉදුනිල් අන්දරමාන්න ෆ්ලෑශ් බෑක් නදීර නෝනිස් ඔය හැමෝම එක කාලෙක ඒ ඒ සංගීත කන්ඩායම් වලින් හොද තැනකට ඇවිත් එක පාරම වෙන් වෙනවා අහෝ දුකකි
මෙහෙමයි මචන් ඉස්සර නම් සන්ෆ්ලවර් කඩන් යන උන්ට පෑවෑත්මක් තියෙන්නෙ ටික කාලයයි,,උන් උන්නට වඩා හොදට සන්ෆ්ලවර් බෑන්ඩ් එක කරගෙන ගියා,,නමුත් මෙ පාර නම් ටිකක් නෙමෙයි ගොඩාක් බරපතල විදිහට බෑන්ඩ් එක වෑටුනා,හෙතුව හෙතුව තමයි නිශ්ශබ්දව ලොකු මෙහෙවරක් කල ඈන්ටන්,රොශාන් (ඩ්රම්,කිබොර්ඩ්) ගිය එක,,ගායකයින්ගෙ අඩුව 80% හරි තවම නෙල්සන් වාස්ටයි,සුදත් ටයි පුරවන්න පුලුවන්,,එතන හිස්තෑනක් එන්නෙ නෑහෑ,,නමුත් දෑන් බෑන්ඩ් එක ප්ලෙ කරන කොටො ම්යිසික් පිරිලා නෑහෑ මචන්,,උබලට අලුත් බෑන්ඩ් එක ගහන ශො එකක් අහද්දි එක තෙරෙවි,,සමහ තෑන් වල ලොකු අඩුවක් තියෙනවා ...

කිසිම බැලන්ස් එකක් නැහැ. සරල ගැහිල්ලක් තියෙන්නේ.. ලයිව් බැන්ඩ් මානසිකත්මයෙන් ඉන්න අයට ඇන්ටන්ගේ ඩ්රම්ස් ගැහිල්ල නැතුව අමාරුවෙයි. එයාගේ හයිහැට් ගැහිල්ලට ගොඩක් ගැලපෙන්නේ සුදත් තමයි. සුදත්ගේ රිදම් පැටන් ටික හරියටම සෙට් උනේ ඇන්ටන්ට.. අනික රොශාන ප්ලේකරපු පරණ කැසියෝ කීබෝඩ් එක මතකද? අන්න එකේ ටොන්ස් මිනිස්සුන්ට ගොඩක් ලංවෙලා තිබුණේ අන්න එකයි දැන් බැන්ඩ් එකේ කිසිම බැලන්ස් එකක් නැත්තේ..... අනික දැන් ලයිව් බෑන්ඩ් ගහලා කිසිම වැඩක් නැහැ.. එව්වාට 1996 - 2006 විතර වෙනකම් තමයි හොඳකාලයක් තිබුණේ... නිහාල් නෙල්සන් එක්ක පරන සන්ෆ්ලොවර් බෑන්ඩ් එක ගහද්දි කොහොමද කික් එක??ආතල් එක කන් දෙකෙන් බෙරෙනවා නෙද??