Sunflower band ekata mokada une?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    eyalata mokada une? ai band eka kadune? anith kattiya dan koheda inne? kauruhari dannawada?

    :):)
    සන්ෆලවර් බෑන්ඩ් එකෙන් අයින් වෙච්ච අයයි, අනිත් බෑන්ඩ් වලින් අයින් වෙච්ච කිහිපදෙනෙකුයි එකතුවෙලා හැදුවා Big Brothers කියලා ලයිව් බෑන්ඩ් එකක්.. ලංකාවෙ තියෙන හොඳම ලයිව් බෑන්ඩ් එක වෙන්නෙ මේක තමා හෙට අනිද්දට.. සියල්ලෙන්ම සම්පූර්ණ ලයිව් බෑන්ඩ් එකක්..

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    sunflower band eka thaama oya ageta thiyenne. paranama evunnan den nethuva ethi. eth kisi avulak methuva aka thaama thiyenava
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    sunflower aluth un hodayie banZ
    sunflower eka kadan yana unta hamadama kela wenawa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    :):)
    සන්ෆලවර් බෑන්ඩ් එකෙන් අයින් වෙච්ච අයයි, අනිත් බෑන්ඩ් වලින් අයින් වෙච්ච කිහිපදෙනෙකුයි එකතුවෙලා හැදුවා Big Brothers කියලා ලයිව් බෑන්ඩ් එකක්.. ලංකාවෙ තියෙන හොඳම ලයිව් බෑන්ඩ් එක වෙන්නෙ මේක තමා හෙට අනිද්දට.. සියල්ලෙන්ම සම්පූර්ණ ලයිව් බෑන්ඩ් එකක්..

    un tikawa aran math band ekak hadanna ona :lol:
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    අම්මට සිරි සුපිරි ඩයල් සෙට් එකක්ම ඉන්නවානේ බන්..

    528712_3215811572486_242816154_n.jpg
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,139
    2,993
    113
    යතාර්තය ඇතුලෙ
    මෙහෙමයි මචන් ඉස්සර නම් සන්ෆ්ලවර් කඩන් යන උන්ට පෑවෑත්මක් තියෙන්නෙ ටික කාලයයි,,උන් උන්නට වඩා හොදට සන්ෆ්ලවර් බෑන්ඩ් එක කරගෙන ගියා,,නමුත් මෙ පාර නම් ටිකක් නෙමෙයි ගොඩාක් බරපතල විදිහට බෑන්ඩ් එක වෑටුනා,හෙතුව හෙතුව තමයි නිශ්ශබ්දව ලොකු මෙහෙවරක් කල ඈන්ටන්,රොශාන් (ඩ්‍රම්,කිබොර්ඩ්) ගිය එක,,ගායකයින්ගෙ අඩුව 80% හරි තවම නෙල්සන් වාස්ටයි,සුදත් ටයි පුරවන්න පුලුවන්,,එතන හිස්තෑනක් එන්නෙ නෑහෑ,,නමුත් දෑන් බෑන්ඩ් එක ප්ලෙ කරන කොටො ම්යිසික් පිරිලා නෑහෑ මචන්,,උබලට අලුත් බෑන්ඩ් එක ගහන ශො එකක් අහද්දි එක තෙරෙවි,,සමහ තෑන් වල ලොකු අඩුවක් තියෙනවා ...
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    සහතික ඇත්ත සහො...

    කියල වැඩක් නැහැ...
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මෙහෙමයි මචන් ඉස්සර නම් සන්ෆ්ලවර් කඩන් යන උන්ට පෑවෑත්මක් තියෙන්නෙ ටික කාලයයි,,උන් උන්නට වඩා හොදට සන්ෆ්ලවර් බෑන්ඩ් එක කරගෙන ගියා,,නමුත් මෙ පාර නම් ටිකක් නෙමෙයි ගොඩාක් බරපතල විදිහට බෑන්ඩ් එක වෑටුනා,හෙතුව හෙතුව තමයි නිශ්ශබ්දව ලොකු මෙහෙවරක් කල ඈන්ටන්,රොශාන් (ඩ්‍රම්,කිබොර්ඩ්) ගිය එක,,ගායකයින්ගෙ අඩුව 80% හරි තවම නෙල්සන් වාස්ටයි,සුදත් ටයි පුරවන්න පුලුවන්,,එතන හිස්තෑනක් එන්නෙ නෑහෑ,,නමුත් දෑන් බෑන්ඩ් එක ප්ලෙ කරන කොටො ම්යිසික් පිරිලා නෑහෑ මචන්,,උබලට අලුත් බෑන්ඩ් එක ගහන ශො එකක් අහද්දි එක තෙරෙවි,,සමහ තෑන් වල ලොකු අඩුවක් තියෙනවා ...

    මචං මම දන්න විදියට ඇනටන්/රොෂාන් දෙන්නා අයියයි මල්ලියි ඒ දෙන්නා බිග් බ්‍රදර් එකේ නෑ නේද.
    මේ බෑන්ඩ් එක කැඩුනු පලමු වතාව නෙවෙයි. උන් සලාදේ ගහල තමයි ජනප්‍රිය උනේ සලාදේ 1,2 හිටිය බේස් ගහපු අර්නි පීරිස් කැඩිල ගිහිං හැදුවා සහරා
    ඊට පස්සේ ඩ්‍රම්ස් ගහපු මහින්ද කැඩිල ගහිං හැදුවා සුපර් ස්ටාර්ස්
    ඊට ප්සසේ අයිවෝ ගියා අද වෙනකොට වෙච්ච දෙයක් නෑ
    දැං ගිහිං තියෙන්නේ ප්ලෑෂ් බැක් එකෙන් ගිහිං සන්පලවර්ලට සෙට් වෙච්ච උන් ටික
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,139
    2,993
    113
    යතාර්තය ඇතුලෙ
    මචං මම දන්න විදියට ඇනටන්/රොෂාන් දෙන්නා අයියයි මල්ලියි ඒ දෙන්නා බිග් බ්‍රදර් එකේ නෑ නේද.
    මේ බෑන්ඩ් එක කැඩුනු පලමු වතාව නෙවෙයි. උන් සලාදේ ගහල තමයි ජනප්‍රිය උනේ සලාදේ 1,2 හිටිය බේස් ගහපු අර්නි පීරිස් කැඩිල ගිහිං හැදුවා සහරා
    ඊට පස්සේ ඩ්‍රම්ස් ගහපු මහින්ද කැඩිල ගහිං හැදුවා සුපර් ස්ටාර්ස්
    ඊට ප්සසේ අයිවෝ ගියා අද වෙනකොට වෙච්ච දෙයක් නෑ
    දැං ගිහිං තියෙන්නේ ප්ලෑෂ් බැක් එකෙන් ගිහිං සන්පලවර්ලට සෙට් වෙච්ච උන් ටික
    ඔව් මචන් නමුත් දෑන් ප්ලෙ කරන්නෙ සන්ෆ්ලව්‍ර නම නමුත් "තාල්" කියල සන්ෆ්ලව්‍ර එකෙ ඉස්සර තිබුන්නු දෙවෙනි බෑන්ඩ් එක
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,344
    5,764
    113
    ගෙදර/බෝඩිමේ
    මචං මම දන්න විදියට ඇනටන්/රොෂාන් දෙන්නා අයියයි මල්ලියි ඒ දෙන්නා බිග් බ්‍රදර් එකේ නෑ නේද.
    මේ බෑන්ඩ් එක කැඩුනු පලමු වතාව නෙවෙයි. උන් සලාදේ ගහල තමයි ජනප්‍රිය උනේ සලාදේ 1,2 හිටිය බේස් ගහපු අර්නි පීරිස් කැඩිල ගිහිං හැදුවා සහරා
    ඊට පස්සේ ඩ්‍රම්ස් ගහපු මහින්ද කැඩිල ගහිං හැදුවා සුපර් ස්ටාර්ස්
    ඊට ප්සසේ අයිවෝ ගියා අද වෙනකොට වෙච්ච දෙයක් නෑ
    දැං ගිහිං තියෙන්නේ ප්ලෑෂ් බැක් එකෙන් ගිහිං සන්පලවර්ලට සෙට් වෙච්ච උන් ටික
    :yes:
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    Roshan කියන්නෙ ඉස්සර හිටපු වැඩිය සද්ද බද්ද නැති මනුස්සයෙක්. පොර සිරා ඩ්‍රම්ස් වාදකයෙක් එහෙම මිනිස්සු නැති උනාම ලොකු පාඩුවක් වෙනවම තමා දැන් සන්ෆ්ලවර් එකේ අර සුපර් ස්ටාර් එකෙන් ආව නුවර ලියෙ කොලුවත් ඉන්නවා මම දැක්කා මේ සැරේ ගිය උන් ටික පනින ගෙම්බො වගේ සිරාවටම මුන් ටික සේරම ෆ්ලෑශ්බෑක් එකේ හිටිය උන් නේ මේ විදියට එක එක විදියට ගොඩක් කාලෙක ඉඳන් බෑන්ඩ් කැඩිලා යනවා ඒවට හෙතුව දෙවියො තමා දන්නේ පර්පල් රේන්ජ් එකේ හිටිය ඉදුනිල් අන්දරමාන්න ෆ්ලෑශ් බෑක් නදීර නෝනිස් ඔය හැමෝම එක කාලෙක ඒ ඒ සංගීත කන්ඩායම් වලින් හොද තැනකට ඇවිත් එක පාරම වෙන් වෙනවා අහෝ දුකකි
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,139
    2,993
    113
    යතාර්තය ඇතුලෙ
    හොද පුතා;13947166 said:
    Roshan කියන්නෙ ඉස්සර හිටපු වැඩිය සද්ද බද්ද නැති මනුස්සයෙක්. පොර සිරා ඩ්‍රම්ස් වාදකයෙක් එහෙම මිනිස්සු නැති උනාම ලොකු පාඩුවක් වෙනවම තමා දැන් සන්ෆ්ලවර් එකේ අර සුපර් ස්ටාර් එකෙන් ආව නුවර ලියෙ කොලුවත් ඉන්නවා මම දැක්කා මේ සැරේ ගිය උන් ටික පනින ගෙම්බො වගේ සිරාවටම මුන් ටික සේරම ෆ්ලෑශ්බෑක් එකේ හිටිය උන් නේ මේ විදියට එක එක විදියට ගොඩක් කාලෙක ඉඳන් බෑන්ඩ් කැඩිලා යනවා ඒවට හෙතුව දෙවියො තමා දන්නේ පර්පල් රේන්ජ් එකේ හිටිය ඉදුනිල් අන්දරමාන්න ෆ්ලෑශ් බෑක් නදීර නෝනිස් ඔය හැමෝම එක කාලෙක ඒ ඒ සංගීත කන්ඩායම් වලින් හොද තැනකට ඇවිත් එක පාරම වෙන් වෙනවා අහෝ දුකකි
    නිහාල් නෙල්සන් එක්ක පරන සන්ෆ්ලොවර් බෑන්ඩ් එක ගහද්දි කොහොමද කික් එක??ආතල් එක කන් දෙකෙන් බෙරෙනවා නෙද??
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    මෙහෙමයි මචන් ඉස්සර නම් සන්ෆ්ලවර් කඩන් යන උන්ට පෑවෑත්මක් තියෙන්නෙ ටික කාලයයි,,උන් උන්නට වඩා හොදට සන්ෆ්ලවර් බෑන්ඩ් එක කරගෙන ගියා,,නමුත් මෙ පාර නම් ටිකක් නෙමෙයි ගොඩාක් බරපතල විදිහට බෑන්ඩ් එක වෑටුනා,හෙතුව හෙතුව තමයි නිශ්ශබ්දව ලොකු මෙහෙවරක් කල ඈන්ටන්,රොශාන් (ඩ්‍රම්,කිබොර්ඩ්) ගිය එක,,ගායකයින්ගෙ අඩුව 80% හරි තවම නෙල්සන් වාස්ටයි,සුදත් ටයි පුරවන්න පුලුවන්,,එතන හිස්තෑනක් එන්නෙ නෑහෑ,,නමුත් දෑන් බෑන්ඩ් එක ප්ලෙ කරන කොටො ම්යිසික් පිරිලා නෑහෑ මචන්,,උබලට අලුත් බෑන්ඩ් එක ගහන ශො එකක් අහද්දි එක තෙරෙවි,,සමහ තෑන් වල ලොකු අඩුවක් තියෙනවා ...
    :):yes::yes::yes::yes: කිසිම බැලන්ස් එකක් නැහැ. සරල ගැහිල්ලක් තියෙන්ේ.. ලයිව් බැන්ඩ් මානසිකත්මයෙන් ඉන්න අයට ඇන්ටන්ේ ඩ්‍රම්ස් ගැහිල්ල නැතුව අමාරුවෙයි. එයාේ හයිහැට් ගැහිල්ලට ොඩක් ගැලපෙන්ේ සුදත් තමයි. සුදත්ේ රිදම් පැටන් ටික හරියටම සෙට් උඇන්ටන්ට.. අනිොශාන ප්ේකරපු පරණ කැසියෝ කීෝඩ් එක මතකද? අන්න එන්ස් මිනිස්සුන්ට ොඩක් ලංවෙලා තිබුේ අන්න එකයි දැන් බැන්ඩ් එේ කිසිම බැලන්ස් එකක් නැත්ේ..... අනික දැන් ලයිව් බෑන්ඩ් ගහලා කිසිම වැඩක් නැහැ.. එව්වාට 1996 - 2006 විතර වෙනකම් තමයි ොඳකාලයක් තිබුේ...

    Last edited:

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    නිහාල් නෙල්සන් එක්ක පරන සන්ෆ්ලොවර් බෑන්ඩ් එක ගහද්දි කොහොමද කික් එක??ආතල් එක කන් දෙකෙන් බෙරෙනවා නෙද??

    එකෙන්ම සහෝ එකෙන්ම අවසානෙට ගහපු රෙකෝඩින්ග් ඇති ආදරේට තරහ වෙලා එකේ අන්න සින්දු සද්දෙ ඇහෙද්දිත් නැටවෙනවා ඉස්සරම කාවඩි පාට් එකක් ගහනවා රොශාන් අයියා නිහාල් නෙල්සන් ගෙ කොත්තුවට මුලින්ම ඒක පටන් ගත්තේ රොශාන් තමා ඊට පස්සේ සනිදප එකේ ප්‍රසන්ග, ෆ්ලෑශ්බෑක් එකේ උන් හැමෝම වැඩ දාන්න් ගත්තේ හැබැයි එකක් කියන්න ඕනා සංගීත් අයියා කාලයක් මල්සරා බැල්ම හෙලා එකට දුන්නා බෙර පාට් එකක් අන්න වැඩ ඒවා දැන් උන් දන්නේ නැහැ අන්න පට්ට ආතල් සින්දු

    තව දෙයක් අයිවෝ කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් අද මොනා කරනවද දන්නේ නැහැ ෆ්ලෑශ්බෑක් එකට සෙට් උනා එතනින් කැඩිල අද කොහේ ඉන්නවද කියලවත් දන්නේ නැහැ මිනිහා ඉස්සර කරන Bass Guitar Solo එක කොහොමද MIc Stand එක කොකා කෝලා බෝතලේ මේ හැම මගුලෙන්ම මිනිහා guitar එක බැලන්ස් කරා අන්න වැඩ්ඩො :):):):)