හුඟ දවසකින් සතයක් වත් වටින ත්‍රෙඩ් එකක් දැම්මේ නැති නිසා
අද සතයක් විතර වටින ත්‍රේඩ් එකක් දාන්න කියලා බැලුවේ.

ඒත් මේක සමහර අයට සතයක් වත් වටින එකක් නෑ.

මොකද ඉතින් ගොඩාක් දේවල් සාපේක්ෂයිනේ
වැඩිය වටේ යන්න ඕනේ නෑනේ. සීන් එක කියන්න.
මෙන්න මෙහෙමයි සිද්දිය සමහර මේක දැනටමත් දන්නවා ඇති. කඩ්ඩ කිව්වහම භාවිතයක් නැතුව වැඩක් නෑනේ.
ඒ වුනාට කඩ්ඩ හරියට බැරුව ලංකාවේ උන් එක්ක කතා කරන්න බෑනේ.
මොකද උන් ඉන්නේ වරදිනකන් හිනාවෙන්න බලාගෙන.

අන්න ඒ නිසා පිටරට උන් ටිකක් එක්ක චැට් එකක් දාන්න තියෙන්නේ. හරිය

ඉතින් ඔය වැඩේට මට හම්බ වුනා සිරා වෙබ් සයිට් එකක්.
ඔය පල්ලෙහා තියෙන්නේ ඒක තමා.

උඹලා කිව්වට පිලිගන්නේ නෑ මට තාම ඔය වචනය කියව ගන්න බෑ කියහන්කෝ.
ඒ කිව්වේ බොලව් pronounce කර ගන්න බෑ 

ඔය පල්ලෙහා තියෙන්නේ ඒක තමා.

උඹලා කිව්වට පිලිගන්නේ නෑ මට තාම ඔය වචනය කියව ගන්න බෑ කියහන්කෝ.

ඒ කිව්වේ බොලව් pronounce කර ගන්න බෑ 
(වැඩිදුර තොරතුරු සදහා ඉහත ලාන්ජනය ක්ලික් කරන්න)
මෙහෙමයි මචං තව පොඩි සීන් කෝන් එකක් යනවා ඔය වෙබ් සයිට් එකේ.
මම නම් කඩ්ඩ හදා ගන්න කියලා චැට් කරන්න තමා ඔය සයිට් එකට යන්නේ.
එ වුනාට ඕක නිකන් වැල සයිට් එකක් වගේ බන්.

මම නම් කඩ්ඩ හදා ගන්න කියලා චැට් කරන්න තමා ඔය සයිට් එකට යන්නේ.
එ වුනාට ඕක නිකන් වැල සයිට් එකක් වගේ බන්.

live sex chat කරන්නත් පුලුවන් ඕනේ නම්

දැන් ඉතින් කෙල පෙරාගෙන යන්න එපා.
මොකද ඕකේ වැඩියෙන් ඉන්නේ කොල්ලෝ බන්.

දැන් ඉතින් කෙල පෙරාගෙන යන්න එපා.
මොකද ඕකේ වැඩියෙන් ඉන්නේ කොල්ලෝ බන්.

ඔය වෙබ් සයිට් එකට ගිය ගමන් පල්ලෙහා තියනවා වගේ ටිකක් උඹලට පෙනෙයි

ඕකෙන් video chat ඕනෙනම් video එකට යන්න පුලුවන්
එහෙම නැත්නම් text chat එකට යන්න පුලුවන්

එහෙම නැත්නම් text chat එකට යන්න පුලුවන්

සැලකිය යුතු විශේෂ කරුණක් තියනවා.
ඔෆිස් එකේ බොස් පිටි පස්සේ ඉන්න වෙලාවට හරි
ගෙදර අම්මා පිටි පස්සේ ඉන්න වෙලාවට හරි
video chat භාවිතා කිරීමෙන් වලකින්න
ඒ මොකද කියලා උඹලට තේරෙයි ටිකක් වෙලා යනකොට

මොකද සමහර උන් ඇඳුන් නැතුව තමා චැට් එකට සෙට් වෙන්නේ

video chat එකනම් මෙලෝ රහක් නෑ බන්.
මොක්කද වැඩියෙන්ම ඉන්නේ කොල්ලෝ උන් හොයනේ කෙල්ලන්න්ව කොලෙක්ගේ මූන දැක්ක ගමන් Esc බට්න් එක ඔබනවා ඉතින් ආයෙත් වෙනින් එකෙක් සෙට් වෙනවා..
තප්පර තුනෙන් තුනට ඔටෝ රීලෝඩ් වෙනවා
මල විකාරයි.

අනිත් එක video chat එකට වඩා Text chat එකේ කෙල්ලෝ ඉන්නවා මචං..

ශේප් එකේ චැට් එක දා ගත්තොත් මුලදි ගොඩ. අන්තිමට උඹට හැකියාව තියනවානම් facebook එකට හරි skype එකට හරි දාගෙන පස්සේ chat කරන්නත් පුලුවන්

මොක්කද වැඩියෙන්ම ඉන්නේ කොල්ලෝ උන් හොයනේ කෙල්ලන්න්ව කොලෙක්ගේ මූන දැක්ක ගමන් Esc බට්න් එක ඔබනවා ඉතින් ආයෙත් වෙනින් එකෙක් සෙට් වෙනවා..තප්පර තුනෙන් තුනට ඔටෝ රීලෝඩ් වෙනවා
මල විකාරයි.

අනිත් එක video chat එකට වඩා Text chat එකේ කෙල්ලෝ ඉන්නවා මචං..

ශේප් එකේ චැට් එක දා ගත්තොත් මුලදි ගොඩ. අන්තිමට උඹට හැකියාව තියනවානම් facebook එකට හරි skype එකට හරි දාගෙන පස්සේ chat කරන්නත් පුලුවන්

අහ්හ් ඔය chat කරද්දි ගොඩක් උන්
asl?
කියලා type කරලා එවනවා.
උඹලා සමහර උන් ඕකේ තේරුම දන්නවත් ඇති.
බොරු කියන්න ඕනේ නෑ මම නම් මුලදි දැනගෙන හිටියේ නෑ. 

ඒක නිසා කියන්නම්
කියන්නේ
Age , sex , Location
කියන එකයි

උඹලට මොකෙක් හරි asl? කියලා type කරලා එව්වොත්
වයස කීයද
male or female
ඉන්න රට මොකක්ද
කියල ටාන් ගාල කරලා දාපන්

ආහ්හ් උඹලා බබාලා නෙමේනේ ලෝකේ කාලා වතුර බීපු උන්නේ.

මම මේවා කියන්න ඕනේ නෑනේ.

එහෙනම් ඔය පොඩි පොඩි සීන් කෑලී උඹල ම හොයා ගනින් චැට් කරද්දි.

එහෙනම් මම කැපෙනවා.

ආහ්හ් මේකත් මතක ඇතුව කියන්න ඕනේ මම මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹලට කඩ්ඩ හදා ගන්න චැට් කරන්න ඕනේ නිසා
උඹලට ඕනේ නම් sex chat එකකුත් දාන්න පුලුවන්

ඔව් ඉතින් උඹලා Sex chat කිව්වොත් Dictionaryak ලඟ තියන් හරි chat කරයිනේ

Last edited:
.. 