Axle GTX 660 2GB

Inuyasha

Member
Jun 11, 2012
262
7
0
ඇක්සල් බැන්ඩ් එක ගනන් අඩු චයිනීස් බ්‍රැන්ඩ් එකක්. කොටින්ම Nvidia සයිට් එකේවත් නැහැ. හැබැයි ඇක්සල් කාඩ්වල එන සොලීඩ් කැපෑසිටර් නම් සෑහෙන කාලයක් පාව්ච්චි කරන්න පුළුවන්.
Machan man dan baluwa nvidia site eke mukuth nahane.. link ekak danna puluwanda? Asus,evga, msi nvidia site eke link

Edit: dan hoyagattha. Nvidia site eke axle brand eka naha thamai.
 
Last edited:

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    Machan man dan baluwa nvidia site eke mukuth nahane.. link ekak danna puluwanda? Asus,evga, msi nvidia site eke link

    Edit: dan hoyagattha. Nvidia site eke axle brand eka naha thamai.

    nvidia සයිට් එකේ කාඩ්එක ගැන නැහැ... ච්ප් සෙට්එක ගැන නම් මම දන්නේ නැහැ. හැබැයි කැපෑසිටර්නම් සෑහෙන කාලයක් වැඩ කරනවා.. මගේ පරණ 256MB 7200GS කාඩ්එක දැන් අවුරුදු 6ක් වෙනවා..යාළුවෙක්ගේ ගෙදර පැය 24රම වැඩ. කිසිම අවුලක් නැහැ..
     
    Last edited:

    rockler

    Member
    Jul 4, 2012
    96
    3
    0
    nvidia සයිට් එකේ කාඩ්එක ගැන නැහැ... ච්ප් සෙට්එක ගැන නම් මම දන්නේ නැහැ. හැබැයි කැපෑසිටර්නම් සෑහෙන කාලයක් වැඩ කරනවා.. මගේ පරණ 256MB 7200GS කාඩ්එක දැන් අවුරුදු 6ක් වෙනවා..යාළුවෙක්ගේ ගෙදර පැය 24රම වැඩ. කිසිම අවුලක් නැහැ..

    macha ehema naththe eka OEM company ekak hinda. Redline eken kiwwe, normally OEM companies gana nvidia site eke danne naha, only retailers like Asus, MSI etc