මම කලිනුත් thread දැම්මා මගෙ අධ්‍යාපනයට උදව් ඉල්ලලා. මගෙ වයස අවුරුදු 27 නිසා degree එකක් කරන්න යෙදවන කාලය වැදගත්ද කියලා අහලා.
මේන්න ඒ thread
http://www.elakiri.com/forum/showthread.php?t=1431279
එතනදී ගොඩක් අය කිව්වේ IT filed එකේ කරන්න ආසා නිසා BIT වගේ degree එකක් කරන්න කියලා. නමුත් ඔකට අවුරුදු 3ක් විතර යනවා. අනික මම දැක්කා එක් thread එකක තියෙනවා. degree සේරම ඉවරකරපු අයටත් job නැතුව ඉන්න වෙලා කියලා.
මට දැනගන්න පුළුවන්ද අඩුකාලෙකින් කරන්න පුළුවන් degree එකක් ගැන... ඒක Internationally පිළිගත්ත එක්ක වෙන්නත් ඔනේ. මම රට යන්න කියලා හිතාගෙන ඉන්නේ. ....
මම කරගෙන හිටිය ෆැමිලි බිස්නස් එක නැති උන හින්දා මම දැන් හරිම අමාරුවෙන් තමයි ඉන්නේ.....
Autocad graft man වගේ එව්වට හොඳ තැනක් තියෙනවද?
තියෙන සල්ලි යෙදවන්න කලින් ටිකක් හොයලා බලන්න ඔනේ මචං ඒකයි.. මම අහන්නේ....

UBA ITHIN IT KARANAWA KIYALA KARNAN WALE KARANNA EPA kamathi de karapan.draftman karannada one QS narakada? mamanam it karana nisa anith dewal wadiya danna dig ekakma onenam ithin karapan nathnam progrmaing egenaganin.mama waradiwenna puluwan man danna widiyata thamai macha kiwe hariya 