රංග නදීකා යන්න ගියා මාදා....
ආයෙ නදීකා එන්න එපා මාහා....
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ....
දුටු දාම බහදුන්නෙඉල්ලන්නත් බෑ....
ඔය හැමදාම බොරු කිවුවෙ රැවටෙන්නත් බෑ...
ඇයි ඔහොම දුක් දුන්නෙ උහුලන්නත් බෑ....
රංග නදීකා යන්න ගියා මාදා....
ආයෙ නදීකා එන්න එපා මාහා....
ඔබෙ සිත මාලග මගෙ සිත ඔබ ලග කිවුවා මතකයි නේ ....
වෙන හදවතකට ඔයහිත දෙන්නට ඔබ ඇයි බොළද වුනේ....
වෙනතක යනබව මැවි මැවි පෙනෙනව මගෙ හිත සසල වුනේ ....
අසරන හදවත් රිදවන්නට ඇයි ගැහැණුන් චපල වුනේ....
මම තනිවෙන්නම් ඔබනම් එපා...ආයෙ හමුවෙන්න යලිනම් එපා.......
රංග නදීකා යන්න ගියා මාදා....................................
මං ඔය රුපෙට රුවටුනෙ කරුමෙට ලස්සන පෙනුන නිසා......
මවුපියෙ උරැමෙට මට හිමි දේපල දුන්නෙත් ඔබට නිසා............
ඒ රං මිණි මුතුකැට අදනැතේ මට කදුලේ දුක ඉවසා......
මං අද තනි වුනෙ හදවත ගොළුවුනෙ ගැහැණුන් චපල නිසා....