2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif

    Good Night Machan

    :):):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Staree.gif

    එළකිරි රේඩියෝ ස්ටාර් අවසාන වටය සදහා තේරීපත් වූ

    modelSriLanka
    rex921
    meva
    rcccc
    Malinga
    anju.r
    dinushasankalpa
    Supun
    ~titi~

    amila256



    හදවතින්ම සුභ පැතුම්...
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif

    අදාල ත්රෙඩ් එක සදහා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1512248
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචෝ මට ලහිරුගේ "අක්කා" සින්දුව දීපන් මචන්z.
    පට්ට සින්දුව මචන්.
    අක්කලා නන්ගිලා ඉන්න හැම එකාවම සෙට් කර ගන්නවා.
    :yes:
    අක්කලා නැති උනුත් ඉතින් අහන් ඉදහල්ලා නෝ අවුල් කියහන්කෝ
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මම දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉඳං බලං හිටියේ, සසා ඔහේ ඉවක් බවක් නැතුව කියෝනව...... :oo::oo::oo::oo: ඇත්තටම ඇයි ඒ????
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    සුදු රෝස;13954080 said:
    මටත් ඕන සින්දුවක්........ She tastes like cola..... :):):)

    ඉල්ලුමට සැපයුම අපේ ITZ My STYLE අයියගෙන් අනිවා :lol::lol::lol:

    ස්ටයිල් අයියේ මෙන්න මෙයා ඉල්ලන එක දීලා දාන්න :rofl::rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Staree.gif

    එළකිරි රේඩියෝ ස්ටාර් අවසාන වටය සදහා තේරීපත් වූ
    modelSriLanka
    rex921
    meva
    rcccc
    anju.r
    dinushasankalpa
    Supun
    ~titi~
    amila256
    sayu1111

    හදවතින්ම සුභ පැතුම්...
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif

    මමත් ඉන්නවනේ.

    :):):)
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    සුදු රෝස;13954136 said:
    මම දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉඳං බලං හිටියේ, සසා ඔහේ ඉවක් බවක් නැතුව කියෝනව...... :oo::oo::oo::oo: ඇත්තටම ඇයි ඒ????

    සස්ලිට් අයියේ මෙන්නෝ......... :shocked::shocked:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචෝ මට ලහිරුගේ "අක්කා" සින්දුව දීපන් මචන්z.
    පට්ට සින්දුව මචන්.
    අක්කලා නන්ගිලා ඉන්න හැම එකාවම සෙට් කර ගන්නවා.
    :yes:
    අක්කලා නැති උනුත් ඉතින් අහන් ඉදහල්ලා නෝ අවුල් කියහන්කෝ

    මම දැක්කේ ලහිරුගේ අක්කා දීපන් කියලා වගේ.

    :lol::lol::lol:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    හොද පුතා;13954138 said:
    ඉල්ලුමට සැපයුම අපේ ITZ My STYLE අයියගෙන් අනිවා :lol::lol::lol:

    ස්ටයිල් අයියේ මෙන්න මෙයා ඉල්ලන එක දීලා දාන්න :rofl::rofl:

    අනේ ඔයා හරිම හොඳයිනේ පුතා........ :P:P:P

    මොකෝ කියන්නේ.

    වෙල්කම් කියලා කිව්වේ.

    :):):)

    ඔයා වෙල්කම් කියන්නේ දිව දික් කරලද??? :rofl::rofl::rofl: ඔයා සර්පයෙක්ද????
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සුදු රෝස;13954136 said:
    මම දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉඳං බලං හිටියේ, සසා ඔහේ ඉවක් බවක් නැතුව කියෝනව...... :oo::oo::oo::oo: ඇත්තටම ඇයි ඒ????

    අයියෝ සසාව ලිදට දාලා කොන්ක්‍රීට් දාලා වහලම දැම්මනේ.

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.