අහ්හ් රෝස නගා..කොහොමද ඉතින්..දැන් සනීපද ඔයාට ?[/QUOTE
පැණි බේරෙනවා
ඒ මගේ අයිය කෙනෙක් හරිද???
සුදු රෝස;13954312 said:හොඳ වැඩේ....... අම්මලා හොයල දෙන කසාදයක් කරගන්නේ නැතුව පැනල යන්න අය හොයනවට........![]()



සුදු රෝස;13954339 said:ආ..... එහෙමද???
halloween ඉවර උනේ කොච්චර කලින්ද???
ටිකක් හොඳයි අයියේ.....![]()
![]()
ඇයි මට වෙන වැඩ නෑ කියල හිතුවද????




මම උඹල ඔක්කොම එක්ක තරහයි...
ඔන්න කීව එකෙක්වත් ආයෙ කතා කරන්න එපා මගෙත් එක්ක..
![]()
සුදු රෝස;13954348 said:ඒ මගේ අයිය කෙනෙක් හරිද???
![]()
පිරිත් නූල් ගෙන්න ගන්න ලංකාවෙන්.
පුතා උනාට වැඩක් නෑ. හැම එකටම පනිනවා.
![]()


පොඩි එකා පොඩි එකා විදියට ඉන්න ඕන.....ජයන්තයා කියන්නේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පට්ටම ඇනයක් කියහන්කෝ. කොන්ක්රීට් ඇනයක්



සුදු රෝස;13954339 said:ටිකක් හොඳයි අයියේ.....![]()
![]()
![]()
