සුදු රෝස;13954167 said:අනේ ඔයා හරිම හොඳයිනේ පුතා........
ස්තූති ස්තූති දුව
ඔයා වෙල්කම් කියන්නේ දිව දික් කරලද???ඔයා සර්පයෙක්ද????
ඔයාට සර්පයොත් වෙල්කම් කියලා තියනවාද
සුදු රෝස;13954167 said:අනේ ඔයා හරිම හොඳයිනේ පුතා........
ස්තූති ස්තූති දුව
ඔයා වෙල්කම් කියන්නේ දිව දික් කරලද???ඔයා සර්පයෙක්ද????
සුදු රෝස;13954080 said:මටත් ඕන සින්දුවක්........ She tastes like cola.....![]()
මම උඹල ඔක්කොම එක්ක තරහයි...
ඔන්න කීව එකෙක්වත් ආයෙ කතා කරන්න එපා මගෙත් එක්ක..
![]()
ඒ මොකෝඑහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
21කට කලින් පැනලාවත් ගියානම් හරි කෙල්ලෙක් එක්ක.
මොනවා හරි වෙයිද මන්දා.
![]()


මානසිකව වැටුන මම
![]()



හානේ සුදු රෝස....
ඔයා


ඇයි අනේ???සර්පයෝ විතරක්ද දිව දික් කරන්නේ.
අපි එහෙමලු වෙල්කම් කියන්නේ.



සැසා කියහන්කෝ බන් කියහන්කෝ. සුදුව ඕනේයි??? ජම්බු ඕනෙයි???



හොද පුතා;13954215 said:ඔයාට සර්පයොත් වෙල්කම් කියලා තියනවාද





දිව දික්කරපු නිසා ඇහුවේ......අඩේ පට්ට සින්දුව කියහන්කෝ



මම උඹල ඔක්කොම එක්ක තරහයි...
ඔන්න කීව එකෙක්වත් ආයෙ කතා කරන්න එපා මගෙත් එක්ක..
![]()