2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    loser-animation-animated-loser-smiley-emoticon-000355-large.gif

    5-8.gif
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කිඹුලයියේ.., මට මීලඟ වැඩසටහනේදී..,

    වික්ටර් රත්නායකයන්ගේ "මා ළඳ වත තාරපතී"
    සහ
    සුනිල් එදිරිසිංහයන්ගේ "හංස රාජිනී"

    ගීත ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා...

    ස්තූතියි!!!
    :yes::yes::yes:
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඉපනැලිද රඟයි දෙනිපෙතද සැලෙයි
    ගම් දොර සැමරුම් හමුවේ...
    මගෙ වෙහෙර නුඹයි අත නෙළුමක් වෙයි
    පිදුමට පින් මදිද සිතෙයි...

    මේ ගමන දුරයි නුඹ තරු ලකුණයි
    එළියෙන් දරුවන් සැනහෙයි...
    නුඹ මවක වගෙයි හිත බැතිබර වෙයි
    ඉන් මගෙ දෑසම බොඳවෙයි...

    නොදැමුනු සුළඟේ ඇයි නාමල සසල කළේ...
    නා මලම තමා සැඬ සුළඟද නතර කළේ...
    සසරේ පසු පස එන තැවුලද උරුම වුණේ...
    එය තැවුලක් නොව එක මොහොතකි සසර ම‍ඟේ...

    මගෙ වෙහෙර නුඹයි අත නෙළුමක් වෙය
    පිදුමට පින් මදිද සිතෙයි...
    නුඹ මවක වගෙයි සිත බැතිබර වෙයි
    ඉන් මගෙ දෑසම බොඳවෙයි...
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    මේක මගෙ පෝස්ට් එකක්. ඔනෙ එකෙක් මගෙන් අහලා කොපි කරපියව්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම එහෙනම් යනව බන්ස්... ආයෙ සදුද තමයි සෙට් වෙන්න වෙන්නෙ... මේ දවස් දෙකේම නයිට් ශිෆ්ට් එක සෙට් උනා දවස් හයකට පස්සෙ වැඩට යන්න මාර කම්මැලියි බන්...මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි කිඹුල අයිය ඒ සිංදුව දුන්නට :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම එහෙනම් යනව බන්ස්... ආයෙ සදුද තමයි සෙට් වෙන්න වෙන්නෙ... මේ දවස් දෙකේම නයිට් ශිෆ්ට් එක සෙට් උනා දවස් හයකට පස්සෙ වැඩට යන්න මාර කම්මැලියි බන්...මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
    11.gif
    සුභ රාත්‍රියක් මචං :)
     
    Good Night Machan.

    :):):)