කිඹුලයියේ.., මට මීලඟ වැඩසටහනේදී..,
වික්ටර් රත්නායකයන්ගේ "මා ළඳ වත තාරපතී"
සහ
සුනිල් එදිරිසිංහයන්ගේ "හංස රාජිනී"
ගීත ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා...
ස්තූතියි!!!

බස් වහරෙන් පවසන්න බස් රත්නේ අය්ය දන්නවා හොඳට

හයියෝ.. ඉදලා ඉදලා රත්නෙවත් ලිදට දැම්ම නේද ඹූ 
මල් නොතලා මල් පැනි බොන බඹරුන් වේ නම් -නන්දා මාලනී..
මේ ගීතයත් ඕන..![]()

හා හා .. සම්භාව්‍ය සම්භාව්යහෙල සුබාවිත ගී = කුනුහහරුප සින්දු ?![]()

ඒක තමා ඔය සරලව කියලා තියෙන්නේ.හා හා .. සම්භාව්‍ය සම්භාව්‍ය![]()

මම එහෙනම් යනව බන්ස්... ආයෙ සදුද තමයි සෙට් වෙන්න වෙන්නෙ... මේ දවස් දෙකේම නයිට් ශිෆ්ට් එක සෙට් උනා දවස් හයකට පස්සෙ වැඩට යන්න මාර කම්මැලියි බන්...මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ