2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    පොල්රුප්පාවේ දඟ කළ සෙල්ලම්
    සුළගේ පාවී සිතට දැනේ
    පිට ගම් යනදා එය සිහිවෙනවා
    හීන් සැරේ ඔබ මා අමතක කරදා
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

    රෑ රැහැයි හෙළූ දුක්‌ ගීත රාවයේ
    සවනේ වැකුණේ ගොළුවූ හඬක්‌ ලෙසින්
    මායාවක්‌ දෝ බැදුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

    ඈත ගුරුපාරේ පියමන් සලායන්නේ
    කඳුළින් පිරිලා දෙනුවන් වැසීයාදෝ
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්



     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොල්රුප්පාවේ දඟ කළ සෙල්ලම්
    සුළගේ පාවී සිතට දැනේ
    පිට ගම් යනදා එය සිහිවෙනවා
    හීන් සැරේ ඔබ මා අමතක කරදා
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

    රෑ රැහැයි හෙළූ දුක්‌ ගීත රාවයේ
    සවනේ වැකුණේ ගොළුවූ හඬක්‌ ලෙසින්
    මායාවක්‌ දෝ බැදුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

    ඈත ගුරුපාරේ පියමන් සලායන්නේ
    කඳුළින් පිරිලා දෙනුවන් වැසීයාදෝ
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්



    11.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි යකෝ දැන් ටිකකට කලින් කිව්වේ මල නොතලා පැණි බොන්න එන්න කියල :angry:
    උඹ ඔච්චර අක්කලා ගාව ඉඳලත් ඕකෙන් කියන්නෙ මොකද්ද කියලා තාම දන්නෙ නෑනෙ..
    පැනපං බං තෙල් වලකට වත්
     
    • Like
    Reactions: Dinushasankalpa

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ සින්දුවක් යකෝ...
    අනික මල් නොතලා කොහොමද ඩෝ රා ගන්නෙ ? :nerd:



    :shocked: අඩෝ *රි ශයන්න උම්ඹ අඋ වෙන්ඩෙපා ස්ලෙව් අයිලන්ඩ් එකේ :growl:

    *ක්ක ගානවා. මට උකාන්ඩ *ක්ක ගානවා :angry:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදත් අපූරුවට වැඩසටහනක් කළා කිඹුල අයිය. මේ වගේ ගීතයන්ගේ අර්ථයන් පහදා දෙමින් කරන සේවයට අපි සැමගේ ම ස්තූතිය හිමිවෙනව. ඉතා අපහසුවෙන් ගොඩක් ගීතයන්ගෙ පැරණිත ම පටිගත කිරීම් අපට ලබාදෙන්න වෙන වෙහෙසත් අගය කරන්න මෙය අවස්ථාවක් කොට ගන්නව. ඒ වගේ ම අද පරම්පරාවට අසන්නට නොලැබෙන ගීත රාශියක් අසන්නට සැලැස්සුවටත් බොහොමත් ම ස්තූතියි.